නැතිවෙන්නේ නෑ . ලිටරේ 450-500 අතරට යයි.
පාරේ ත්රිවිල් සාපේ ඉවරවෙයි ට්රැෆික් නැතිව විනයක් ඇතිව පාරේ යන්න පුළුවන්වෙයි.
කඩ කෑම , ඇලුමිනියම් භාජනවල උයන විස සහිත කෑම නතර කරලා මැටිහට්ටියේ දර ලිපේ රසවත් කෑම රසබලන්න ලැබෙයි.
හවසට පොන් වෙනුවට කලාමදිරියෝ පියාබන ලස්සන කළුවරේම බලන්න ලැබෙයි...