JR කියන්නේ සුපිරිම ජනාධිපති කෙනෙක්, UN කතාවක් කරලා ජපානේ නැමුවා, අනිත්පැත්තෙන් ජපානෙට බෝම්බ දාපු ඇමෙරිකාවේ රෙගන්ට අලිපැටියෙක් දීලා ඇමෙරිකාව නැමුවා, රැජිනගේ නම දාලා මහවැලියට එංගලන්තේ නැමුවා
දැන් මිනිස්සු කියනවා රනිල්ව දැන් ජනාධිපති කරානම් ගොඩ ගන්න පුළුවන් කියලා එත් ඇත්තටම මේවගේ වෙලාවට...