ප්‍රතිපත්ති ගරුක වීම හොද දෙයකි
මීට බොහෝ කලකට පෙර බෞද්ධයන් ද හතර පෝයටම සිල් සමාදන් වුනා.
තුන් වරුවේ ම බුදුන් වැන්දා. පිරිත් කිව්වා. එය පවුලේ සියලු දෙනා ම
ඉතා කැමැත්තෙන් යුතු ව එකතු වී සිදු කළා. නමුත් ඒ සියල්ල මේ සමාජයෙන්
අතුගා දමන්නට පර සුද්දන් කටයුතු කළා.
ඉස්ලාම් භක්තිකයින්ගේ මේ පැවැත්ම දකින...