ඉතාම වටින ත්‍රෙඩ් එකක්...ධම්ම පදය කියන්නෙ සද්ධර්ම සාගරයක්
වීර කැප්පෙටිපොල වගේ විරුවෝ පවා නිතර ළග තියා ගත් පොතක්.
ඒ විතරක් නෙවෙයි...ලෝකයේ වැඩිම භාෂා ගණනකට පරිවර්තනය
වුන බෞද්ධ ග්‍රන්ථය තමයි ධම්ම පදය..! මමත් මේ ත්‍රෙඩ් එකට උදව්
කරන්නම්. විවේකය ලැබෙන විදියට තමා ඉතින්...!
ඔබට ජය....!
අයියණ්ඩි...