1. Ayyandi

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    අදහසක්...! තෝරගත්ත දවසක එක මාතෘකාවක් යටතේ කතා කරල අවසානයේ අහපු ප්‍රශ්න සහ පිළිතුරු සාරාංශ කරන්න පුලුවන්නම්.. කවද හරි දවසක තව කෙනෙක් ඒ ප්‍රශ්නයක් ඇහුවොත් අදාල පොස්ට් එක පෙන්නන්න පුලුවන් නේද..? ඒවගේ මාතෘකා යටතේ විස්තර ගොඩක් එකතුවේවි කාලයක් යද්දි :nerd:
  2. Ayyandi

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    හොද අවස්තාවක් ධර්මය කතා කරන්න මේ ත්‍රෙඩ් එක කියවන් යද්දි තමයි මේ විස්තරය දැක්කෙ. ඇත්තටම අපි ධර්මය සාකච්ඡා කරන්න කලින් දැනගතයුතු විශේෂ දෙයක් තිබෙනවා. ඒ තමයි..මේ කාගේ ධර්මයක් ද යන වග..! මෙය අපේ ධර්මයක් නොවේ. මෙය බුදු රජාණන් වහන්සේගේ ධර්මය යි. උන්වහන්සේ අවබෝධ කළ ධර්මය යි. ඒ ධර්මය තමයි බුද්ධ දේශනා...
  3. Ayyandi

    Dhamma Sakachcha/ධර්ම සාකච්චා

    Good and Great Work :nerd:
  4. Ayyandi

    කාලකන්නි~වෙසක්

    ලක් දෙරණ බුදු සසුන බැබළේවා යමෙක් ධර්මය හරිහැටි දැනගත්තානම්, ඔහු වෙසක් පුන් පෝ දා ගත කළ යුතු අයුරු මැනවින් වටහා ගන්නවා.. වසර ගණනාවක් දහම් පාසැල් ගියත් ඒ අධ්‍යාපනය සහතිකයකට පමණක් සීමා වී, ශ්‍රද්ධාවක් ඇති කරන වැඩපිළිවෙලකින් තොර වී ඇති නිසා ඉන් ලැබෙන ආධ්‍යාත්මික සංවර්ධනය අල්පයි. නමුත් ධර්මය හරිහැටි...
  5. Ayyandi

    Boy with 31 fingers and toes --->

    සසරක හැටි :nerd:
  6. Ayyandi

    SURA ASURA UDHDHYA - සුර අසුර යුද්දය ගැන දන්න අය අදහස් දක්ව&#350

    ඇත්තටම බුද්ධ දේශනා වල දෙවිවරු ගැන සදහන් වෙනවා. ලෝකපාලක යැයි සිතා සිටින දෙවිවරු ගැනත් සදහනක් තියෙනවා. ඒ වගේ ම අසුර ලෝක ගැනත් සදහනක් තියෙනවා. මේව ගැන දැනගන්න ආස නම්, විමාන වත්ථු, දීඝ නිකාය 1 බ්‍රහ්මජාල සූත්‍රය, පහාරාද සූත්‍රය, වගේ දේශනා කියවන්න. ඇත්තටම මාර පරාජයෙන් පස්සේ, මාර දූ වරු බුදු රජාණන්...
  7. Ayyandi

    SURA ASURA UDHDHYA - සුර අසුර යුද්දය ගැන දන්න අය අදහස් දක්ව&#350

    obe palamu prakasaya niwaradiy. asurayo kiyanne lankawe minissunta kiyala kiyana eka mathawadayak witharai. eka buddha desana wala penwa dena asurayo ekka baladdi amulika boruwak. Asurayo Yuddha kale adhipathi bawaya wenuwen e gena suthrayak thiyenawa sanyutta nikaye. :)
  8. Ayyandi

    SURA ASURA UDHDHYA - සුර අසුර යුද්දය ගැන දන්න අය අදහස් දක්ව&#350

    ඇත්තටම ඔබ කැමති නම්, අනිත් අයටත් දැනගන්නත් එක්ක සුර අසුර යුද්ධය ගැන සහ තව බොහෝ තොරතුරු බුද්ධ දේශනාවල සදහන් ආකාරයට මම කියා දෙන්නම්. :nerd:
  9. Ayyandi

    SURA ASURA UDHDHYA - සුර අසුර යුද්දය ගැන දන්න අය අදහස් දක්ව&#350

    :lol: ඔන්න ඔතනයි වැරදුනේ...! ‍අපේ බුදු හාමුදුරුවන්ගෙ කාලෙ තාක්ෂනෙ දියුණු නැති නොදියුණු යුගයක් ද..:lol: සක්විති සැපත ගැන බුද්ධ දේශනාවෙ තියෙන්නෙ, ඒක මිහි පිට තියෙන උතුම් ම සැපත ලෙසට යි. ඒ කාලෙ නොදියුණු නම්, එහෙනං ‍මේකාලෙනෙ සක්විති රජවරු ඉන්න ඔන. ‍අද අපි මේ භුක්ති විදින්නෙ බටහිරයා ගස්වලින් බැහැල...
  10. Ayyandi

    SURA ASURA UDHDHYA - සුර අසුර යුද්දය ගැන දන්න අය අදහස් දක්ව&#350

    බුද්ධ දේශනා වල නම් සුර අසුර යුද්ධයක් ගැන සදහන් වෙනවා. ඒත්...මේ කියන හින්දු වෘතාන්තය නම් බුද්ධ දේශනාවේ නැති බව ඉතාමත් ම වගකීමෙන් යුතු ව ප්‍රකාශ කොට සිටිනවා. හින්දු ග්‍රන්ථ වල සුර අසුර යුද්ධයක් සටහන් වන්නටත් පෙර යි, බුදු රදුන් සුර අසුර යුද්ධයක් ගැන වදාළේ. ඇතැම් හින්දු වරු ඒ අසා..එය වවා..තම වේද...
  11. Ayyandi

    SURA ASURA UDHDHYA - සුර අසුර යුද්දය ගැන දන්න අය අදහස් දක්ව&#350

    ඔබට මෙය කියූ බවක් නම් මට මතක නැහැ. මා මෙය කියුවේ..මතවාද සත්‍යානුරූපයෙන් ගෙනහැරපාන ඇතැමුන්ට පමණි. :nerd:
  12. Ayyandi

    SURA ASURA UDHDHYA - සුර අසුර යුද්දය ගැන දන්න අය අදහස් දක්ව&#350

    ඔව් බුද්ධ දේශනා වල වෙනත් ලෝක ගැන නං ඇතිතරම් සදහන් වෙනවා. ඒ ටික කියෙව්වනං මේ ප්‍රශ්නයට උත්තරයත් එතැන තියෙනවා. ඒත් එහෙම වුනොත්...සමහරු බිහිකරගෙන යන ඊනියා ඉතිහාස කතන්දර වලට යන කලදසාව මොකද්ද..! මේ බව දන්න නිසා ඔවුන් කල් තියා ම බුද්ධ දේශනා ප්‍රතික්ෂේප කරනවා. අනේ හපොයි..! කන්න ගියා ම කබරයත් තලගොයා...
  13. Ayyandi

    SURA ASURA UDHDHYA - සුර අසුර යුද්දය ගැන දන්න අය අදහස් දක්ව&#350

    ටී වී එකේ ගිය පලියට පිළිගන්න එපා. මේ කල්පයේ තමයි..කකුසද කෝණාගමන කාශ්‍යප සහ ගෝතම කියන බුදු වරු පහළ වුනේ. මෛත්‍රි බුදුන් ද පහළ වන්නේ මේ කල්පයේ බවයි බුද්ධ දේශනා වල සදහන් වන්නේ (චක්කවත්ති සීහනාද සූත්‍රය) ලෝක විනාසය සිද්ධ වෙන්නෙ ඊටත් බොහෝ කාලෙකට පස්සේ. ඊට පෙර විශාල මිනිස් සංහාර සිදුවන විනාශ විය...
  14. Ayyandi

    SURA ASURA UDHDHYA - සුර අසුර යුද්දය ගැන දන්න අය අදහස් දක්ව&#350

    බුද්ධ දේශනාවක නම් එහෙම සදහනක් නැහැ. ලෝක විනාශය ගැන දැනගන්න ඔන නම් සත්තසුරියුග්ගමන සූත්‍රය බලන්න. මෛත්‍රි බුදු සසුන ගැන දැනගන්න ඔන නම්, චක්කවත්ති සිහනාද සූත්‍රය බලන්න. :nerd:
  15. Ayyandi

    SURA ASURA UDHDHYA - සුර අසුර යුද්දය ගැන දන්න අය අදහස් දක්ව&#350

    තමන් විසින් යම් මතයක සිට එය සනාථ කිරීමට කරුණු ඈදා ගැනීම වර්තමාන සමාජය දෘෂ්ටි ගත වීමට හේතුවක්. බුදු රදුන් ඉන්දියාවේ නොව ලක්දිව පහළ වූවා යැයි කියන අය තමා විසින් කලින් ගත් තීරණයක් සනාථ කිරීමට බුද්ධ චරිතයට අදාල ස්ථාන සොයා ලක්දිව සැරි සැරුවා. කවදාවත් සත්‍යය එසේ සොයන්නට බැහැ. තාර්කික ගවේශනය සහ ප්‍රඥා...
  16. Ayyandi

    SURA ASURA UDHDHYA - සුර අසුර යුද්දය ගැන දන්න අය අදහස් දක්ව&#350

    මිනිසුන්, තිරිසන් සතුන්ට අමතරව තවත් උපත් තිබේ යැයි ඔබ පිළිගන්නවා ද? නිරය, ප්‍රේත ලෝකය, අසුර ලෝකය, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය වගේ...?
  17. Ayyandi

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    Feeling down from time to time is a normal part of life. But when emptiness and despair take hold and won't go away, it may be depression. More than just the temporary "blues," the lows of depression make it tough to function and enjoy life like you once did. Hobbies and friends don’t interest...

    No contents