http://elakiri.com/forum/showthread.php?t=1223775
මචන් මේක මන් ලියල ගොඩක් කල්.ඒ කාලේ මන් computer , tweeter , facebook , elakiri ඕව එකකවත් දන්නේ න. එත් මට මේක ලියල දන්නේ මධ්‍යකුත් තිබ්බේ නෑ. දැන් තම මට මේකට මාධ්‍යක් හම්බුනේ. මේක බලපු, මේක කියවපු, මේක share කරපු හැමෝටම ස්තුති.මේ මගේ බ්ලොග්...