පුරුෂාධිපත්‍ය
ලගදී මං facebook සැරිසරද්දී මේ ෆොටෝ එක හම්බුනා. දැක්කම අනේ සංසාරේ කියල ඉස්සෙල්ලම ඔලුවට අවා. යශෝධරා ඉස්කෝලේ කෙල්ලෙක් සිංහ beer එකක් අල්ලන් ඉන්න ෆොටෝ 1 ක්. ඒ මදිවට එක edit කරලා කොල්ලෙක්ද කෙල්ලෙක්ද දන්නේ නෑ ලියල නංගියේ උබලට සරණක් නෑලු...තව ලියල උබල අයෙමත් ඉස්කෝලේ නොගියත් යන උන්ට...