මම ඉපද දෙද්දී
අපේ ගේ ලග තිබුන
පොඩි ගම්මිරිස් පැළයක්....
මම අකුරු කරන්න සිදාදියට ගිහින් එද්දී
ගම්මිරිස් පැලේ ලොකු වෙලා
වැලක් වෙලා
වහල උඩ පුරාම දුවල....
මම රස්සාවට කොළොම්තොටට ගිහින් එද්දී
එතන
තිබුනේ නෑ
ගෙයක්..
තිබුනේ මහා ලොකු ගම්මිරිස් වැලක් විතරයි...
උකුස්සා
හිස් ලෝකය