අද මැච් එක පෙන්නන්නේ චැනල් අයි එකේ, ඒක නෙමෙයි අවුල, මේක produce කරන්නෙත් චැනල් අයි එක, camera angels පට්ට චාටර්, commentary අන්තිමයි, මම නම් tv එක mute කරලා බලන්නෙ, replays පෙන්නන්නෙම නැති තරම්, grapics එහෙමත් චාටර්, මේ වගේ ඒවා දැක්කම තමයි තේරෙන්නෙ අපිට international එකත් එක්ක හැරෙන්නවත් බැහැ...