මට ඕන Internet Explorer එකේ අවශ්‍ය Sites 2,3ක් තියලා අනිත් sites හැම එකටම යනඑක නවත්තන්න..Block කරන්න.. මට පුළුවන්නම් එහෙම කරන්න පුළුවන් විදියක් හරි Software එකක් හරි හොයල දීපන්..
අනිත් එක Network Folder එකකට Password එකක් දාලා ඒක clඉent machine එකකින් browse කරනකොට password එක අහන්න විදියක්...