මේ මම නිර්මාණය කරපු වෝල් පේපර් එක.
http://www.nexuszone.net/images/Wesak_wallpaper_by_nexuszone.jpg
තරඟ අංශය - Wide Screen – 1440*900
පාලි පාඨය - ඉධ සෝචති පෙච්ච සෝචති – පාපකාරී උභයත්ථ සෝචති, සෝ සෝචති සෝ විහඤ්ඤති – දිස්වා කම්මකිලිට්ඨමත්තනෝ
අදහස - පව් කරන පුද්ගලයා තමයි මෙලොවදී ශෝක වෙන්නේ...