එළකිරි එකේ මේ වගේ ගොඩක් ත්‍රෙඩ් පටන් ගන්නව මල්ලියෝ. මම දැකපු ලොකු අඩුපාඩුවක් තමයි කවුරුත් එතනින් එහාට ඒක ගෙනියන්නෙ නැති එක. බලන්න දැන් උනත්... කවුරු හරි පළවෙනෙ පෝස්ට් එකේ විදියට මේකෙ පෝස්ට් එකක් දැම්මද? ඔක්කොම කියන්නෙ එළ, සිරා වැඩක්, දිගටම කරන්න කියල විතරයි. වැඩකට ඇති දේවල් කරන අය අඩුයි මල්ලියෝ...