1. lapaman

    අපි මෙහෙම ගිහින් පොටෝ ගැහුවොත්.. හුක් බුක් ගාල අහගෙන ගුටිකන්න වෙයිද ගුපියනේ ?? නැත්නම් නුවර අහස යට මෙහෙමද ??

    මචන් ඔය කලින් කතා කරලා කරන්නෙ ස්ක්‍රිප්ට් මම ඔහොම කරන එවා දැක්කා එක පාරක්
  2. lapaman

    ක්‍රිස්තියාන් පල්ලියෙන් රනවිරුවන්ට උපහාර

    Ltte රණ විරුවෝ වෙලා ත්‍රිවිද හමුදාව සෙබලු වෙලා
  3. lapaman

    Google Pixel 9 Pro XL Display

    අඩුවට තියෙන්නෙ lcd බන් වැඩක් නෑ
  4. lapaman

    පාස්කු ප්‍රහාරය කලා යැයි කියන සුරේශ් සලේ පැනයයි 💮

    පාස්කූ බොම්බෙ මරාගෙන මැරුන ත්‍රස්තවාදීයෝන්ගේ පියා JVP ඒ උනාට රාජපක්ෂලා දිනවන්න හදලා තියෙන්නෙ 🤣😅
  5. lapaman

    ඊබ්‍රාහිම් එලියේ සලේ ඇතුලේ

    ජේවීපී එකේ ඊබ්‍රාහිම් පාස්කූ බොම්බ තියලා තියෙන්නෙ රාජපක්ෂලාව බලයට ගෙන්න 🤣😅 මරු බන් මෙව්වා.
  6. lapaman

    සලේ ගේ සීන් ඒක මොකද්ද

    ඌ නිදහස් උනා බන්. දරුවෝ මරා ගෙන මැරෙන උන් කියලා ඌ දන්නෙ නෑ කියලා
  7. lapaman

    සලේ ගේ සීන් ඒක මොකද්ද

    මොහොමඩ් ඊබ්‍රාහිම් ගැන ඇයි ඔච්චර සාක්ෂි තියෙනකොට වටේ යන්නෙ සාලයෙක් අල්ලන්. ඊබ්‍රාහිම් නානා එක්කන් ගිහින් පුක පැලෙන්න ගැහුවා නම් මහා මොලයා ඉදන් කියයි
  8. lapaman

    bigdeals.lk වංචාව

    Duty Free මාත් බඩු අරන් තියෙනවා වගකීම් සහතික ඔක්කොම දුන්නා අවුලක් නෑ. ඔවා සමහර විට කැඩිච්චා රෙපෙයාර් කරපුවා වෙන්න ඇති. ඔය බිල් ඔක්කොම හරට ගහපුවා වෙන්න ඇති
  9. lapaman

    🤡 PayHere වැඩ පෙන්නයි. යලිත් ලීක් කරගනියි.

    කෝ මූ දැන් එන්නෙ නැද්ද
  10. lapaman

    අර Pick Me මංකොල්ලයේ ඉන්න මුහුණු අඳුරනවා ද?

    පව් නෙ බන් සාදාරන විදියට හම්බ කරන උන්ට කරන දේවල්
  11. lapaman

    😳 සිකුරු ග්‍රහයා වෙතට ගිය යානය පෘතුවියට එවූ ෆොටෝ එක දැක නාසා කණ්ඩායමත් පුදුම උනා ‼️

    😳 සිකුරු ග්‍රහයා වෙතට ගිය යානය පෘතුවියට එවූ ෆොටෝ එක දැක නාසා කණ්ඩායමත් පුදුම උනා ‼️

    No contents