1000ට නම් බෑ බන් රජයේ ඉඩම් තියෙනවා කොටස් කරලා. ඔය පර්චස් 15/10/8 කෑලී වගේ අපි කඩුවෙල අවට පර්චස් එක ඉක්මන් එකෙන් ගන්න ගියොත් පර්චස් එකක් ලක්ශ 6ක්වත් කියනවා නේ. ඔය රජයේ කෑලී වලට කියන්නෙ නියම තක්සේරුව ගොඩක් දුරට මුලු ඉඩමම ලක්ශ 6ට 7ට වගේ ගන්න පුළුවන්.
එහෙම නැත්නම් ඔය වගා කරනවා කියලා දෙන ඉඩම්...