ඩිවොස් එක දෙන්නෙ නෑ කියලා එකක් නෑ බූරුවෝ. එක පාර ඩිවොස් එක්කට යන්න එපා සාක්ෂි නැතිව. උබ හංගපු කැමරා එකක් වොයිස් රෙකොඩර් එකක් වගේ දේවල් ලැහැස්ති කර ගනින්.
ගෑනි උබට අඩම්තෙට්ටක් ඔක්කොගේම සාක්ෂි හදා ගනින් ගහනවා උබ පුළුවන් තරන් ගුටී කාපන්. උබ ගුටි කනවා නම් තමා ගොඩක්ම හොද එකරලා උබ නඩුව දාපං. උබට...