යකෝ හිටපන්කො පෑත්තකට වෙලා.රත්තරන් කියන දෙකට විරුද්ද අදහසක් තියනවනම් කියපන්.....නෑතුව මෙ උ ඉන්න තෑනයි,කෑවෙ මොන්වදයි හොයන්න ඔනෙ නෑනේ.....පල ඈති රුකටනෙ යකො ගල් ගහන්නේ..............රත්තරන් මහත්තයො අත්තටම ස්තුතියි නිදගෙන ඉන්න සින්හල කොල්ලො ඈහරවනවට......හෑට්ස් ඕෆ් පුතේ........