පොදු බඩුවක්... පදිමුද??

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ela machan
    toyota alphard ekanam drive karala tiyanawa eka MPV da
    patta vehicle eka drive karanawata wada idagena yanakota maru

    New_Toyota_Alphard_8.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ela machan
    toyota alphard ekanam drive karala tiyanawa eka MPV da
    patta vehicle eka drive karanawata wada idagena yanakota maru

    New_Toyota_Alphard_8.jpg

    ඔව් මචන් .. මේවගේ ආතල් එක තියෙන්නේ එලවනකොට නෙමේ.. ඩ්‍රයිවර් කෙනෙක් තියාට , කොලිටි සවුන්ඩ් සිස්ටම් එකක් ගහලා.. අඩු සද්දෙන් සින්දුවක් දාලා .. සීට් එක එහෙම පොඩ්ඩක් නමාන යනකොට...
     
    RASIISH

    Member
    Sep 15, 2012
    81
    4
    0
    Sri Lanka
    යකො මෙව්වනෙ වාහන.......කාර් වගෙ දගලන්න ඔනෙ නෑ........අන්තිම සීට් එක ඈජස්ට් කර ගත්තනම් කල්ල මරේ කෙල්ල කරේ කිව්වලු......ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ හලාවත පොලෙත් නෑ.....හෑබෑයි පුතො අපේ ප්‍රියන්ත අය්යා කිව්වා වගේ ඈතුලෙ ඉදගෙන ආදරෙ පල නෙලුවට ලෙලි එහෙම දාලා යන්න එපා...ගෙදර වාහනේ නම් අහුවුනොත් ඈට තලා ගන්න වෙන්නෙ....රත්තන් මහත්තයො ඔන්න මගෙන් බම්පියකුයි....රෙප්+++
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යකො මෙව්වනෙ වාහන.......කාර් වගෙ දගලන්න ඔනෙ නෑ........අන්තිම සීට් එක ඈජස්ට් කර ගත්තනම් කල්ල මරේ කෙල්ල කරේ කිව්වලු......ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ හලාවත පොලෙත් නෑ.....හෑබෑයි පුතො අපේ ප්‍රියන්ත අය්යා කිව්වා වගේ ඈතුලෙ ඉදගෙන ආදරෙ පල නෙලුවට ලෙලි එහෙම දාලා යන්න එපා...ගෙදර වාහනේ නම් අහුවුනොත් ඈට තලා ගන්න වෙන්නෙ....රත්තන් මහත්තයො ඔන්න මගෙන් බම්පියකුයි....රෙප්+++

    agadi dunna nisa nisa denna balu ban
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    රත්තරං;13544439 said:
    ඔව් මචන් .. මේවගේ ආතල් එක තියෙන්නේ එලවනකොට නෙමේ.. ඩ්‍රයිවර් කෙනෙක් තියාට , කොලිටි සවුන්ඩ් සිස්ටම් එකක් ගහලා.. අඩු සද්දෙන් සින්දුවක් දාලා .. සීට් එක එහෙම පොඩ්ඩක් නමාන යනකොට...
    ow machan pattama quality original sound system eka
    mewa drive karana kenata kisima amaruwak ne:cool:
    hitaganna puluwanne yana katiyata kohomada athal eka kiyala
    eka prob ekai tiyenne fuel consumption eka wedi eka :no:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    එළකිරි වැඩක් රත්තරනේ......කතා කරලා වැඩක් නෑ පට්ටයි!අඩේ තාම රෙප් දෙන්න බෑලු නෙ බං
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    නූලනම් පට්ට
    රෙප් දෙන්න බැරිලු බන්
    අම්මපා උ‍ඹේ නූල් දැක්කම උඹව බෑන් නෙවෙයි gangබෑන්ග් කරන්න හිතෙන්නේ

    මචං Mitsubishi L300/ Delaica/Po5 වාහන ගැන මොකද හිතන්නේ
    පුලුවන්නම් ඒ ගැන නූලක් දාපන්කෝ බන්
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    66594a.jpeg

    66594b.jpeg

    66594c.jpeg

    මම මෙයින් එකක් පැදල තියනවා ( මගේ නෙමේ ) මම ජපන් හිටපු කාලේ. (2008 - 2009 ) කියලම වැඩක් නැ. සුපිරි වාහනේ:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නූලනම් පට්ට
    රෙප් දෙන්න බැරිලු බන්
    අම්මපා උ‍ඹේ නූල් දැක්කම උඹව බෑන් නෙවෙයි gangබෑන්ග් කරන්න හිතෙන්නේ

    මචං Mitsubishi L300/ Delaica/Po5 වාහන ගැන මොකද හිතන්නේ
    පුලුවන්නම් ඒ ගැන නූලක් දාපන්කෝ බන්

    damu machan... owage petrol ekanam thel bonawa. diesel ewanam ela
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    රත්තරං;13543982 said:
    ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා

    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය

    අමතර කොටස් ගන්නකොට (රට ජාතිය වෙනුවෙන්) සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. :yes: