1. S

    TV LIVE

    Thanks machan.mamat hoya hoya idiye
  2. S

    කොරියන් E 8 Visa එක ලංකාවේ ආණ්ඩුවෙන් එපා කියයි

    e8 eka 6-8 month witarai.kalinuth oka gena katawak giya.giyapu ai enne nethiwei kiyala oka ganne kiyala tama kiwwe.
  3. S

    සෝලර් හෙල්ප්

    Rooftop machan 7% loan ekakin machan karanna hadanne.loan eken 75% ඉතිරි athin gewanna.rates adu weida issarahata ------ Post added on 1726216929
  4. S

    සෝලර් හෙල්ප්

    මචන් සෝලර් ගහපු කවුරුහරි ඉන්මවනම් කියනවද 30kw එකක් ගහන එක ලාබයිද.හම්බන්තොට පැත්තේ ගහන්නේ.maintenance ලොකු cost එකක් යනවද
  5. S

    සුපිරි මලයාලම් ෆිල්ම් එකක් බැලුවා

    කැපිලි කෙටිලිද තියෙන්නේ..ලේ පෙරාගෙන...ඒ වගේ ත්‍රිලර් බලන්න කැමති නෑ
  6. S

    කරදහයියා

    වගාවකට නම් කරදහයියා හදන්නේ මෙහෙමයි.දහයියා ටික ගොඩ ගහලා මුදුනෙන් පොල්කට්ටක් පුච්චලා තියනවා.උදේට ඒක තුනී කරලා වතුර දාලා නිවන්න ඕනේ අලුවෙන්න කලින්.
  7. S

    පිටරට ඉන්න කස්ටිය උදව්වක් ඕනේ...

    මචන්ල රට ඉදන් මෙහේ බැංකු සමඟ ගනුදෙනු කරන විදි මොනාද .විශේෂ app හරි මොන බැංකුද online ගනුදෙනුවලට විශ්වාස .$ වලින් saving කරන්න විදිය මොකද්ද වගේ දේවල් උපදෙසක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්. ස්තූති ..
  8. S

    අති දක්ෂ ප්‍රවෘත්ති නිවේදිකාවක, චරිතාංග නිළියක වූ රම්‍යා වනිගසේකර මහත්මිය සමුගනී.

    අඩෝ සිරාවටම සුපිරි කියන්න පුලුවන් සෙට් එකම නික්ම ගිහින් නේද.තව කීප දෙනයි ජීවතුන් අතර ඉන්නේ.ක්‍රිකට් වගේම තමා..පසුපෙලක් නෑ..සියල්ල අවසානයි අවසානයෙ..
  9. S

    අනන්ට් අම්බානි with එලිපන්ට්

    බලපන් සල්ලී වල බලේ...කින් කාන්ගේ ඉඳලා නැටෙව්වානේ වෙඩිමට...🤣
  10. S

    අනන්ට් අම්බානි with එලිපන්ට්

    පව් යකූ ..බැන්දා විතරයි...
  11. S

    අනන්ට් අම්බානි with එලිපන්ට්

    අක්කා කෙනෙක්...28-29😁

    No contents