1. S

    අනන්ට් අම්බානි with එලිපන්ට්

    https://www.facebook.com/share/v/J1poAru5MeiLJy3M/?mibextid=oFDknk මේ තියෙන්නේ උගේ අලි පාර්ක් එක..උගේ පාර්ක් එකේ අලියෙක් වෙන්නත් පට්ට පිනක් තියන්න ඕන.
  2. S

    අනන්ට් අම්බානි with එලිපන්ට්

    පොර හැබැයි පඩ ශෝ චරිතයක් නෙමෙයි වගේ.අපේ ඔඩෙල් නෝනට බල්ලෝ වගේ තමා පොරට අලි.වෙනම පාර්ක් එකකුත් තියෙනවා ඒ බන් පොරගේ අය්යා මං හිතන්නේ. ------ Post added on 1709647895 ඒක නම් සිරා. ------ Post added on 1709647962
  3. S

    අනන්ට් අම්බානි with එලිපන්ට්

    බලපන්කො අලින්ට දෙන සැප...ඇඬෙනවා නේද සහුර්දයිනි ....
  4. S

    AKON ආවා උට්ටෝ..!

    ඒ බන් ආටිස්ලානේ..සකර්බර්ග් වගෙ අයටත් ගෙවනවද
  5. S

    AKON ආවා උට්ටෝ..!

    ඒ බන් මට හෙන ප්‍රස්නේ .මුන් මොනාද බන් මේ වෙඩින් වලට දෙන්නේ.අපි වගේ 10000ක් 5000ක් දීලා කාලා බීලා යන්නේ නෑනේ.🙄
  6. S

    හේතුවක් නැති හිස්තැනක්

    Stay strong brother ..💪
  7. S

    අාධාර ගැනීමට පැමිණි අයට ඊශ්‍රායල් හමුදාවෙන් වෙඩි..104ක් මියයයි..

    අඩේ සිරාවටම දැන් උන්ට හිතෙනවා ඇති නේද ගොන් වැඩක් කලේ කියලා.උන්ට මිනී ටිකක් ඇරෙන්නේ ලැබුන දෙයක් නෑනේ..
  8. S

    අාධාර ගැනීමට පැමිණි අයට ඊශ්‍රායල් හමුදාවෙන් වෙඩි..104ක් මියයයි..

    මේකට පොල් කෑල්ලක් තියලා අල්ලලා ගිහින් දාපන් මචන්..
  9. S

    මූ බලහන්කො සිහින කුමරා

    මේ ලෝකල් සිහානයා...ඔරිජිනල් එකටත් ඕකා වදයක් 🤣🤣
  10. S

    බබාට ඔටිසම් බන්

    චූටි පැටියට ඉක්මන් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මචන්. තෙරුවන් සරණයි
  11. S

    සනත් නිශාන්තගේ ගෑනි මළගෙදර පාවිච්චි කරනවා වගේ

    තනිකරම පොහොට්ටුවේ රැස්වීමක් බන්
  12. S

    සනත් නිශාන්ත නික්ම යන අවසන් මොහොතේ බිරිඳ කළ සංවේදී ප්‍රකාශය

    අඩේ මේක මලගෙයක්ද්ද පොහොට්ටුවේ රැස්වීමක්ද බන්..කොන්පිඋස් උන්ගා බුන්ගා ඕයී...😰😰😰😰
  13. S

    ♦️හදවතේ අමාත්‍ය සනත් නිශාන්ත අද යන්නම යයි

    උන් රටට ආතල් පෙන්නුවට මචන්ලා 225 කරන කියන එවාගේ බලපෑම සදාකාලිකයි රටට. අපි ඒ අතල් වලින් හිනා උනාට අපේ දරුවෝ අඬනවා https://fb.watch/pRPZ3FIe3C/?mibextid=Nif5oz
  14. S

    korea vs europe

    Up
  15. S

    The Kitchen (2023) - UK - (Adventure/Drama/Sci-Fi/Thriller) - RELEASED!

    Uk wala සුද්දෝ නැද්ද බන්..නොදකින්...ජැරාව.බැලුවොත් කල්ලෙක් නැට්ටන් ජටා කාරයෙක්./තම්බියෙක්
  16. S

    මැලේසියා student visa මාෆියාව

    මැලේශියා යන්න එපා professional job එකකට ඇරෙන්න.අමු කුනක් කන්න වෙනවා.
  17. S

    ළඟදි බලපු සුපිරි ෆිල්ම් ටිකක්...

    අමුක ඩුමුක comedy/dancing විශ්ව බුද්ධ fantacy
  18. S

    බුකියේ සිහින කුමරා

    උබලට දැන් තෙරෙනවද මේ පින් බිමේ කවදාවත් හොඳ දෙයක් කරලා ගොඩ යන්න බෑ කියලා...ගූ ගොඩවල් කුනු රසයමයි හොයන්නේ...මූ..අමුක ඩුමුක....etc...
  19. S

    බුකියේ සිහින කුමරා

    https://fb.watch/pErHgDa3Jb/ adoww e kata handa... :love:

    No contents