1. S

    බදු හෙල්ප් ගායිස්...📢

    ගැටලුව විසඳුණා මචන්ලා..මෙහෙමයි අවුරුද්දේ නොවැම්බර් මාසේ වාර්තාවක් ඉදිරිපත් කරලා refund කරගන්න පුලුවන්.60+ අයට එවෙලේම ගන්න පුලුවන්.කෙලින්ම income tax කතා කලා...
  2. S

    බදු හෙල්ප් ගායිස්...📢

    With holding tax mata theruna widiyata nam methana kiyannee adayam badhu gewanne beri kenek gena.watshika adayama laksha 12t adu. ------ Post added on 1704430312
  3. S

    බදු හෙල්ප් ගායිස්...📢

    Ela ne ban bAluwe mata weradiyta ehunada kiyala.kalin denan idhiye nee mehema seen ekak ?? ------ Post added on 1704427818 Ne machan anith ayatat puluwan.60+ ayata wede ikman kiyala kiyanne ------ Post added on 1704428058
  4. S

    ඊශ්‍රායල් කෘෂිකර්ම රැකියා

    ඒක තමා වෙලා තීන්නේ...😁 ඇත්ත මචන්.දැන් ගොවියට කරගන්න දෙයක් නැතුව ඉන්නේ. උදා: කුඹුරු අක්කරයකට අස්වැන්න ගන්නකන් වියදම -150000/= අක්කරයකින් සාමාන්‍යයෙන් 2500kg. වී කිලෝ එක 100/= ගානේ දුන්නොත් බලපන් මාසයකට අදායම 16,600/= ආසන්න වවශයෙන් .අඳ ගොවියෙක් නම් 5000/= ක් අඩු වෙනවා. සදා අනාතයි... ------ Post...
  5. S

    බදු හෙල්ප් ගායිස්...📢

    මෙකේ කියන විදියට අපිට වෙන අදායමක් නැත්තන් fd එකේ රඳවා ගැනීමේ බද්ද අපහු ගන්න පුලුවන් කියලා නේද කියන්නේ.ඒ කියන්නේ අපේ ප්‍රධාන ආදායම fd පොලිය .ඒක ල12ට අඩුයි.රඳවා ගැනීමේ බද්ද ආපහු ගන්න පුලුවන්ද. 1.47ඉඳලා බලන්න
  6. S

    Windows XP 2024 දි ආවා නම් මෙන්න මෙහෙමයි!

    Xp දාපු දැමිල්ලට product key එක කටපාඩම් කාලයක් තිබුනා...❤️
  7. S

    ඊශ්‍රායල් කෘෂිකර්ම රැකියා

    එකටත් DO උන් ගිහින්.පුටුවෙ ඉඳන්වත් වැඩ නොකර ඕවා කරයිද.ලංකාවෙන් වැඩි කල් ගන්න එකක් නැතිවෙයි යන විදියට.අපරාදේ ඉතින්
  8. S

    ඊශ්‍රායල් කෘෂිකර්ම රැකියා

    ඊශ්‍රායල් කෘෂිකර්ම රැකියාවලට යන්න ඉන්න අය හොඳට හිතලා යන්න.ආතල් ගන්න නම් බලන් යන්න එපා.අඬලා එන්න වෙන්නේ
  9. S

    අපි කොච්චර කාල කන්නි රටකද ඉන්නේ 😭

    අකමැත්තෙන් උවත් මේ රටේ ජීවත් වෙන්න වෙනවා.දරුවන්ව හරි මේ රටෙන් පිට කරන එක තමා මගේ අරමුණ .තව කල්පයක් ගියත් මේ රට මීට වැඩිය ජරා ජීර්න වෙනවා මිසක් ජීවත් වීමට සුදුසු රටක් වෙන්නේ නෑ...
  10. S

    කොරියාවෙ රස්සාවලට යන බහුතරයක්

    බෑ.4-10 ඉඳලා අනීවාර්‍යෙන් එන්න ඕනේ.ආයි යන්න exam ලියලා වෙබ් එකේ ඉදලා කලින් procedure එකටම යන්න ඕනේ.ඒත් තව පුලුවන් 4-10 ආයි බෑ.4-10 ඉවර වෙලා ඉන්න කම්පැනිය කැමතිනම් reentry විදියට 4-10 ඉන්න පුලුව්න්. Citizen පුලුවන් හැබැයි ඒක ලේසි නෑ. සාමාන්‍යයෙන් යන වීසා එක E9 .ගිහිල්ලා වෙන exam එකක් තියෙනවා ඒක...
  11. S

    කොරියාවෙ රස්සාවලට යන බහුතරයක්

    ප්‍රස්නේ ගෙවල් හදන එක නෙමෙයි මචන්.කොරියාවේ නීත්‍යානුකූලව ඉන්න පුලුවන් අවුරුදු 4 මාස 10යි.කම්පැනිය හොඳනම් තව 4 -10ක් ඇදගන්න පුලුවන්.ඒක හැමෝටම හමබවෙන්නේත් නෑ.සමහර උන්ට ලංකාවට එනකන් ගෙයි වැඩ ඉවර නෑ.එහෙම නැත්තන් ගෙදර විතරයි ආදායම් මාර්ගයක් නෑ.මාලිගාවල් ගහන්නේ නැතුව නිසි ආයෝජකයකුත් කලානම් කියන එක...
  12. S

    Mehena andama lassanaida ban?😵‍💫

    හේතුව දන්නේ නෑ.මං කැමති නෑ.අනිත් කෙනා ආදිතයා
  13. S

    කොරියාවෙ රස්සාවලට යන බහුතරයක්

    587000 කැපෙන්න කලින්.ඉන්ශුවරන්ස්/epf/etf වගේ කැපෙනවා මචන්.ඒවා කැපුනට පාඩු නෑ.ප්‍රතිලාභ තියෙනවා මචන්.එක ඉන්ශුවරන්ස් එකක් තියෙනවා එකෙන් නියමිත වීසා කාලය ඉඳලා ලංකාවට අවාම බැස්ස ගමන් ලක්ෂ 50ක් වගෙ සෙට් වෙනවා.(හිටපු කාලය අනුව) තව OT තියන කොම්පැනියකින් සෙට් උනොත් ගොඩ.අනිවා 8ක් වගේ සෙට්වෙනවා. ගොඩක්...
  14. S

    කොරියාවෙ රස්සාවලට යන බහුතරයක්

    අවම පඩිය 587000/= (කෑම බීම ඉඳුම් හිටුම් දීලා) අඩුකුලේ පඟර හැත්ත ඇඩුවට සැපේ ඉන්න උන් ඉන්නවා.උන් අඬ අඬ ඉන්නේ නෑ..ගිහිම් වීසා එක මාරු කරලා ගෑනී ලමයි අරන් ආතල් එකේ ඉන්නේ උන්...
  15. S

    ඇයි බන් අවුරුද්දේ අන්තිමේට නාකි මගුල් ගෙනල්ලා නටවන්නේ

    ආතක් පාතක් නැතුව ගෙවල් වලට වෙලා ඉන්න ගෑනු ඉල්ලන්නේ ඕවා
  16. S

    Korea HELP HELP

    මෙහෙමයි මචන් exam pass උනාට පස්සේ medical/police report slbfe එකට ගියාට පස්සේ web එකට් upload කරනවා.ඊට පස්සේ කොරියන් HRD එකෙන් ඒක අනුමත කලාට පස්සේ තමයි කොරියන් ආයතන වලට තෝරගන්න පුලුවන්. තෝරාගැනීමෙදි ඒක කරන system එකක් තියෙනවා.ආයතනයකින් තෝර ගන්න අවාම HRD එකෙන් තමයි file දෙන්නේ ආයතන...
  17. S

    Korea HELP HELP

    වයස 39 වෙනකන් පුලුවන්.listning ප්‍රශ්න 20 reading 20.දෙකටම 50min .listning එක පට්ට ලේසි.exam ලේසී.පොත් දෙකක් තියෙනවා .ඒදෙකත් එක්ක passpapers model paper ටිකක් කරන්න.එක සැරේ ගොඩ දාගන්න පුලුව්න්

    No contents