රටෙම ඉන්න උන් එක්ක හුරතල් වෙන උන්ටනම් මගෙ කැමැත්තක් නෑ. මගෙත් එක්ක ඉන්න වෙලාවට මගෙත් එක්ක හුරතල් උනාටනම් ප්‍රශ්නයක් නෑ. දැන් ඉන්න කෙල්ල ජොබ් එකේදි උනත් ඉන්නෙ පට්ට ඩීසන්ඩ් පිට. ඒත් මගෙත් එක්ක්නම් ටිකක් විතර බොලදයි තමා. එත් ඒකෙන් දෙන්න අතර තියෙන පරතරය අඩු වෙනව බන්. එතකොට මාර නිදහසක් දැනෙන්නෙ