කෙල්ලො අයියා කියලා කාතා කරන එක ගැන

inspiron

Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    ඔය ඕනවට වඩා බොළඳ සිරික්කිය දාන කෙල්ලොන්ට නම් මම කැමති නෑ බන්....:no::no:
    සමහර කෙල්ලෝ ආදරේට ගෙම්බා කියල කියනවා නේ...:love::love:

    matta , matti , buuuruwa, gona , esa balla :sorry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    38867169-1996864030555033-4282078034720194560-n.jpg
     
    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    ඔය ඕනවට වඩා බොළඳ සිරික්කිය දාන කෙල්ලොන්ට නම් මම කැමති නෑ බන්....:no::no:
    සමහර කෙල්ලෝ ආදරේට ගෙම්බා කියල කියනවා නේ...:love::love:

    රටෙම ඉන්න උන් එක්ක හුරතල් වෙන උන්ටනම් මගෙ කැමැත්තක් නෑ. මගෙත් එක්ක ඉන්න වෙලාවට මගෙත් එක්ක හුරතල් උනාටනම් ප්‍රශ්නයක් නෑ. දැන් ඉන්න කෙල්ල ජොබ් එකේදි උනත් ඉන්නෙ පට්ට ඩීසන්ඩ් පිට. ඒත් මගෙත් එක්ක්නම් ටිකක් විතර බොලදයි තමා. එත් ඒකෙන් දෙන්න අතර තියෙන පරතරය අඩු වෙනව බන්. එතකොට මාර නිදහසක් දැනෙන්නෙ
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    නංගියෙක් නෑ නැත්නම් මල්ලියව ඇහැරවලා තියන්න තිබ්බා.. :(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රටෙම ඉන්න උන් එක්ක හුරතල් වෙන උන්ටනම් මගෙ කැමැත්තක් නෑ. මගෙත් එක්ක ඉන්න වෙලාවට මගෙත් එක්ක හුරතල් උනාටනම් ප්‍රශ්නයක් නෑ. දැන් ඉන්න කෙල්ල ජොබ් එකේදි උනත් ඉන්නෙ පට්ට ඩීසන්ඩ් පිට. ඒත් මගෙත් එක්ක්නම් ටිකක් විතර බොලදයි තමා. එත් ඒකෙන් දෙන්න අතර තියෙන පරතරය අඩු වෙනව බන්. එතකොට මාර නිදහසක් දැනෙන්නෙ

    මමත් අදහස් කලේ ඔය වටේටම බොළඳ ටෝක් දෙන කෙල්ලෝ..... එහෙම ගොඩක් උන් පට්ටම කපටියි.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් එහෙනම් කියපන්කෝ වැදගත් විදිහට දෙන්න ආමන්ත්‍රණය කරන්න ඔනේ කියලා උබලා යෝජනා කරන්නේ කොහොමදත් කියලා :baffled:
    මෙහෙම කියන්න කියමු (සෙක්ෂවල් පාට්නර් වගේ)/:baffled:(හු@තා/ප@යා)වෙන්ඩ හබියා/ වෙන්ඩ/වයිපරේ:baffled::baffled:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Pusa hena line ban denne , wadi wela inna sofa ekata nagala

    innawa uge wage
    Man eliyata damma , loma hamathama

    ආඩම්බරයි තමයි. ඒත් මං නම් කැමතියි ඒකට...
    කන්න දෙන්න විතරයි තියෙන්නේ. තමන්ගේ වැඩ ටික කරගන්නවා, සද්ද නෑ. :D
    කාලයක් තියනවා, ලෝම වැටෙන... :yes:

    Respect denna ona nisa kiyanawa ati nama kiyana eka aul ne sama

    wayase ok
    Mama kamathi na ban ammi kiyanna thaththi kiyanawata

    ඔන්න ඔක තමයි බන් මෙ රටෙ තියෙන ප්‍රශ්නය
    අල්ලපු ගෙදර උඩ කුලියට ඉන්න අක්කා අයියට කාතා කරන්නෙ බාබා කියලා , පහල ගෙදර පොඩි කෙල්ල ආහාලා උඩ ගෙදර
    බබෙක් ඉන්නවද කියලා මොනවද බන් මෙ විහිලු මෙ රටට මොකද වෙන්නෙ

    ඒ අනිත්වා... අම්මි තාත්ති, බබා... අහන් ඉන්න ලැජ්ජයි. :angry:
    බොළඳ ටෙලිනාට්‍ය, නවකතා හෙම බලලා තමා ගොඩක් උන් ඔහොම කතාකරන්නේ.

    දැන් එහෙනම් කියපන්කෝ වැදගත් විදිහට දෙන්න ආමන්ත්‍රණය කරන්න ඔනේ කියලා උබලා යෝජනා කරන්නේ කොහොමදත් කියලා :baffled:
    මෙහෙම කියන්න කියමු (සෙක්ෂවල් පාට්නර් වගේ)/:baffled:(හු@තා/ප@යා)වෙන්ඩ හබියා/ වෙන්ඩ/වයිපරේ:baffled::baffled:

    මුත්තා කොහොමද ආමන්ත්‍රණය කරන්නේ? :baffled:

    පෙළක් ගැහැණු උදවිය ඉන්නවා 'මහත්තයා' කියලා කතාකරන. ඒත් ඒක හැමෝටම ගැළපෙන්නේ නෑ.
    දැන් කෙල්ලෝ ඒක කනවා.
    ටික කාලෙකට කලින් ITN එකේ 'අමා' කියලා නාට්‍යයක් ගියා.
    ඒකේ කතාකරන්නේ "දූලගේ අම්මා" , "දූලගේ තාත්තා" කියලා වයසක දෙන්නා.
    පුදුම පිංවන්ත හැඟීමක් දැනෙනවා. ඒක අහන්නත් ආසයි. :) (කතාවනම් වැඩක් නෑ මහ බොළඳයි. :angry:)

    මම නම් කියන්නේ දැන් කාලෙට ගැළපෙන්නේ නම කියලා කතාකරන එක. :)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආඩම්බරයි තමයි. ඒත් මං නම් කැමතියි ඒකට...
    කන්න දෙන්න විතරයි තියෙන්නේ. තමන්ගේ වැඩ ටික කරගන්නවා, සද්ද නෑ. :D
    කාලයක් තියනවා, ලෝම වැටෙන... :yes:

    ඒ අනිත්වා... අම්මි තාත්ති, බබා... අහන් ඉන්න ලැජ්ජයි. :angry:
    බොළඳ ටෙලිනාට්‍ය, නවකතා හෙම බලලා තමා ගොඩක් උන් ඔහොම කතාකරන්නේ.

    මුත්තා කොහොමද ආමන්ත්‍රණය කරන්නේ? :baffled:

    පෙළක් ගැහැණු උදවිය ඉන්නවා 'මහත්තයා' කියලා කතාකරන. ඒත් ඒක හැමෝටම ගැළපෙන්නේ නෑ.
    දැන් කෙල්ලෝ ඒක කනවා.
    ටික කාලෙකට කලින් ITN එකේ 'අමා' කියලා නාට්‍යයක් ගියා.
    ඒකේ කතාකරන්නේ "දූලගේ අම්මා" , "දූලගේ තාත්තා" කියලා වයසක දෙන්නා.
    පුදුම පිංවන්ත හැඟීමක් දැනෙනවා. ඒක අහන්නත් ආසයි. :) (කතාවනම් වැඩක් නෑ මහ බොළඳයි. :angry:)

    මම නම් කියන්නේ දැන් කාලෙට ගැළපෙන්නේ නම කියලා කතාකරන එක. :)

    ඔනි කෙනෙක් ඔනි නමක් කියාගත්තාවෙ අප්පා.......මොකො අපි එහෙම කියන්න එපා කිවිවම උන් නොකියා ඉදි යැ....
    නම කියලා කතා කරන එක නම් එච්චරම හරි නැ නෙද:rolleyes:නිකම් යාලුවෙක්ට කතා කරනවා වගෙ නෙ....:dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔනි කෙනෙක් ඔනි නමක් කියාගත්තාවෙ අප්පා.......මොකො අපි එහෙම කියන්න එපා කිවිවම උන් නොකියා ඉදි යැ....
    නම කියලා කතා කරන එක නම් එච්චරම හරි නැ නෙද:rolleyes:නිකම් යාලුවෙක්ට කතා කරනවා වගෙ නෙ....:dull:

    ආ නන්ගි ඔහොමද ආස :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ නන්ගි ඔහොමද ආස :P

    ඊයා...එයා මට නංගි කියන්නෙ නැ අනෙ...:P
    සාමාන්‍යයෙන් නම් නෝනා කියලා කියලා කියනවා..මම කියන දෙ අහන්නෙ නැති වගෙ නම් ටිකක් සැරෙන් බබා මම එක පාරක් කිවිවා නෙද අහනවා..එත් මම අහන්නෙ නැත්නම් ඔයාට ඔනි දෙයක් කරගන්න කියනවා.........:rolleyes::Pකියන නම අනුව මම දන්නවා එයාගෙ සිටුවෙශන් එක:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඊයා...එයා මට නංගි කියන්නෙ නැ අනෙ...:P
    සාමාන්‍යයෙන් නම් නෝනා කියලා කියලා කියනවා..මම කියන දෙ අහන්නෙ නැති වගෙ නම් ටිකක් සැරෙන් බබා මම එක පාරක් කිවිවා නෙද අහනවා..එත් මම අහන්නෙ නැත්නම් ඔයාට ඔනි දෙයක් කරගන්න කියනවා.........:rolleyes::Pකියන නම අනුව මම දන්නවා එයාගෙ සිටුවෙශන් එක:P

    :lol::lol::lol::lol:

    යෝධියේ කියලා ආමන්ත්‍රණය කරන්නේ නැද්ද?