කෙල්ලො අයියා කියලා කාතා කරන එක ගැන

Mr.Hyde2011

Member
Aug 13, 2015
189
31
0
40
සැතපිල..........
උබලට ඔය යාලු වෙලා හො බැදලා ඉන්න ගැනි
අයියා කියලා කාතා කරන එක අප්පිරිය නැද්ද ? :growl:

එවගෙම කොල්ලො ත් ගොඩක් කැමති නන්ගි කියන්න එකත් පට්ට අප්පිරියයි :growl:

යාලු වෙලා හො බැදලා ඉන්න උන්ට අයියා නන්ගි කියලා කතා කරන එක පට්ට බොලද කසිම ඇඩ්වාන්ස් නැති ගතියක් උබලට ෆිල් වෙන්නෙ නැද්ද :dull:

හොදම දෙ නම කියලා කාතා කරන එක කුනුහරපෙන් කාතා කරත් කමක් නැ රෙද්ද අයියා නන්ගි නොකියා :)

අනික තමයි කෙල්ලෙක් උනත් කොල්ලෙක් විතරක් නෙමෙයි පුසෙක් බල්ලෙක් උනත් ගොන් බුරු විදියට හුරතල් වෙන එක උබලට අප්පිරිය නැද්ද :baffled:

ආදරෙන් හුරතල් වෙද්දි මාර ගතියක් තියෙනව බන්. නැතුව ඇද උඩත් ගෝලීය ආර්ථිකය ගැන කතා කරන උන් මටනම් අල්ලන්නෙ නෑ.
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ආදරෙන් හුරතල් වෙද්දි මාර ගතියක් තියෙනව බන්. නැතුව ඇද උඩත් ගෝලීය ආර්ථිකය ගැන කතා කරන උන් මටනම් අල්ලන්නෙ නෑ.

    උබලා කැමති නැද්ද සැර ගස්සන බනින උන්ට, සැර එකෙ ආත්ල් වැඩි බන් බොලද හුරතලෙට වැඩිය
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒකනේ මං පූසන්ට කැමති.
    බල්ලෝ වැඳ වැටීගෙන වගේ වනාගෙන එන එක මහ මෝඩයි... :angry:
    පූසෝ දන්නවා තමන්ගේ තත්ත්වය තියාගෙන ඉන්න. :baffled:

    Pusa hena line ban denne , wadi wela inna sofa ekata nagala innawa uge wage
    Man eliyata damma , loma hamathama
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    ballek pusek ethi karahan...un kanna denawanam baw baw hari puseknam yeeewww kiyanegan hari umba gawa dewatei...kell ehema ne..:)

    Ballanta pusanta kanna dipan.
    Kellanta salli dipan.
    baw baw, yeeewww wage neweyi ubata ona widiyata sound eka customize karagannath puluwan weyi. :yes:
     
    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    උබලා කැමති නැද්ද සැර ගස්සන බනින උන්ට, සැර එකෙ ආත්ල් වැඩි බන් බොලද හුරතලෙට වැඩිය

    මෙහෙමයි බන් ජිගි ජිගිය ටික වෙලාවක් යද්දිනම් කුනුහරපත් කියනව කෙල්ල දන්නව මම ඒකට කැමති කියල. අනික එතකොට දුන් දාන්න දෙනව කියලත් දන්නව. ඒත් හැම වෙලාවෙම මරියකඩේ අම්මන්ඩි වගේ ඉන්නවටනම් කැමැත්තක් නෑ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Respect denna ona nisa kiyanawa ati nama kiyana eka aul ne sama wayase ok
    Mama kamathi na ban ammi kiyanna thaththi kiyanawata

    Eka kellek mata thaththi , thaththi kiwwa yalu wela iddi mata wada auruddak wadimal
    Matat ammi kiyanna una ban

    Set une na mata

    Dan a story ekat na
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙහෙමයි බන් ජිගි ජිගිය ටික වෙලාවක් යද්දිනම් කුනුහරපත් කියනව කෙල්ල දන්නව මම ඒකට කැමති කියල. අනික එතකොට දුන් දාන්න දෙනව කියලත් දන්නව. ඒත් හැම වෙලාවෙම මරියකඩේ අම්මන්ඩි වගේ ඉන්නවටනම් කැමැත්තක් නෑ

    එවුනාට බන් පට්ට ගොන් ෆිලින් එකක් එන් නැද්ද , ඔය හුරතල් ටයිප් එකෙ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය ඕනවට වඩා බොළඳ සිරික්කිය දාන කෙල්ලොන්ට නම් මම කැමති නෑ බන්....:no::no:
    සමහර කෙල්ලෝ ආදරේට ගෙම්බා කියල කියනවා නේ...:love::love:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Respect denna ona nisa kiyanawa ati nama kiyana eka aul ne sama wayase ok
    Mama kamathi na ban ammi kiyanna thaththi kiyanawata

    Eka kellek mata thaththi , thaththi kiwwa yalu wela iddi mata wada auruddak wadimal
    Matat ammi kiyanna una ban

    Set une na mata

    Dan a story ekat na

    ඔන්න ඔක තමයි බන් මෙ රටෙ තියෙන ප්‍රශ්නය
    අල්ලපු ගෙදර උඩ කුලියට ඉන්න අක්කා අයියට කාතා කරන්නෙ බාබා කියලා , පහල ගෙදර පොඩි කෙල්ල ආහාලා උඩ ගෙදර බබෙක් ඉන්නවද කියලා මොනවද බන් මෙ විහිලු මෙ රටට මොකද වෙන්නෙ
     
    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    එවුනාට බන් පට්ට ගොන් ෆිලින් එකක් එන් නැද්ද , ඔය හුරතල් ටයිප් එකෙ

    කරලම බලපන්කො එතකොට දැනෙයි. අර වගේ සීරියස් ඉන්න එකක් ගහල ඉවර වෙලා බඩු ටික ගියහම එපාම වෙනව බන්. හුරතල් එකකට එහෙම හිතෙනව අඩුයි
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය ඕනවට වඩා බොළඳ සිරික්කිය දාන කෙල්ලොන්ට නම් මම කැමති නෑ බන්....:no::no:
    සමහර කෙල්ලෝ ආදරේට ගෙම්බා කියල කියනවා නේ...:love::love:

    මන්ඩුක බවනෙ මන්ඩුක වගෙද