මට හොඳ ක්රිකට් ගේම් එකක් දීපල්ලකෝ ඩවුන්ලෝඩ් කරන් ගහන්න :P:D:yes:
EAS Cricket 07 බැලුව සීඩ්ස් නෑ. අනික ඒක පරණයි නේ :confused:
ඒකට කොහොමද අලුත් ප්ලේයර්ස්ලව ඇඩ් කරගන්නෙ?:sorry:
මම දැක්ක EAS Cricket 2013 කියල එකක් තියෙනවා. ඒත් හොයාගන්න බෑ.
Don Bradman Cricket 14 එනවලු නේ. ඒක එනකන් ගහන්න එකක් ඕනෙ.