මම Xperia Ray එකක් ගන්න කියල බැලුවෙ 
දැනටමත් ගෙනත් තියෙන්නෙ. ගෙදර තියෙන්නෙ. හෙට ගිහින් බලන්න ඕනෙ. දුන්න එකා කිව්වා 4G දාන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා කියල
මම නන් අහලවත් නෑ එහෙම එකක්.
1. ඇත්තටම තියෙනවද මචන්ලා එහෙම එකක්.
2. තියෙනවනන් හොයල දෙන්න පුලුවන්ද?
3. 7.2 නේද උපරිම එන්නෙ.
4. ෆෝන් ඒක හොඳද?
තාම සල්ලි දුන්නෙත් නෑ.
5. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් කීයද දැන් යන්නෙ.
6. මේකට ජෙලි බීන් එන්නෙ නැද්ද?
7. කිට් කැට් ආවාම දාගන්න බැරි වෙයිද?
පාවිච්චි කරන උන් සප් එකක් දෙන්න
පුලුවන් නම් පොඩි හෙල්ප් එකක් දීපල්ලා

අනේ මන්දා ඇප් ස්ටෝ එකේ තියෙනවා කියන්නේ.
එතකොට බන්.3.5G වගේ නේද? 

)