මට හොඳ ක්‍රිකට් ගේම් එකක් දීපල්ලකෝ ඩවුන්ලෝඩ් කරන් ගහන්න 

EAS Cricket 07 බැලුව සීඩ්ස් නෑ. අනික ඒක පරණයි නේ
ඒකට කොහොමද අලුත් ප්ලේයර්ස්ලව ඇඩ් කරගන්නෙ?
මම දැක්ක EAS Cricket 2013 කියල එකක් තියෙනවා. ඒත් හොයාගන්න බෑ.
Don Bradman Cricket 14 එනවලු නේ. ඒක එනකන් ගහන්න එකක් ඕනෙ.