BOC පත්වීම් ලැබුන එළකිරි කොල්ලෝ........
ඊයේ BOC එකට අලුතෙන් ගත්ත හැමෝම සෙට් උනානේ...
එලකිරියේත් ගොඩක් අය ඉන්න ඇති.....
සමහරවිට එළකිරි කොල්ලො එක්ක අපි කතා කරන්නත් ඇති.....
අඳුරගන්නත් එක්ක තමන්ගේ නම්බර් 1 පෝස්ට් කරමුද බලන්න..
මමනං 041

මම ගියෙ NO.02 බස් එකේ....

ජනාධිපතිතුමා පත්වීම් දුන්න 70ව ඇතුලේ මමත් හිටිය ඔන්න....
හලි තන්තෝතයි මෙයා....
ඊයේ මොනවා උනත් පට්ට කට්ටක් කෑවේ....
ආ..ආ....තව දෙයක්....

NO.02 බස් එකේ මුලින්ම ගිය සෙට් 1 බස් එකෙන් බහිද්දි මොකෙක්ද එකෙක් බෙල් එක ගැහුවනේ.....

මමනං නෙමෙයි ඔන්න.....