මෛත්‍රී මුදා හැරිය පරවියා කූඩුවටම යයි
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අරඹමින් කඳුරුවෙල නගරයේ දී ඊයේ (30) පැවැති මංගල රැලියේදී මුදා හැරිය සුදු පරවියා නැවත් කූඩුව වෙතම පියඹා යන අයුරු දැකගත හැකි විය. මෛත්‍රීපාල සිරිසේන මහතා පරවියා දෑතට ගෙන අහසට...