Duminda Silva UNP ekata join wenna yanawa kiyanne aththada ??? :oo::oo::oo::oo::oo:
K kalanamax Member Nov 19, 2011 986 83 0 Nov 30, 2014 #1 Duminda Silva UNP ekata join wenna yanawa kiyanne aththada ???
A after Member Sep 5, 2009 3,692 486 0 Nov 30, 2014 #3 Apoo Ubalama oya kudu karayawa thiya ganin.. Salli dila awath Okawa ganne naha..
001flyD Well-known member Oct 6, 2010 9,790 12,672 113 Mahanuwara Nov 30, 2014 #4 මොකට ගියත් වැඩක් නැ ගිය පක්ෂයත් ඉවරයි...
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,848 113 colombo Nov 30, 2014 #5 රවී කරුණානායක ආණ්ඩුවට යනවලු නේ
gayankuwait Well-known member Oct 13, 2010 56,348 4,726 113 Nov 30, 2014 #6 maxboysl said: රවී කරුණානායක ආණ්ඩුවට යනවලු නේ Click to expand... දෙකම එකයි
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Nov 30, 2014 #7 ආපෝ..... ඌ ආවොත් නම් ආයෙ දෙකක් නෑ මෛත්රී ඉවරයි..........
shanakafromsl Member Jul 12, 2010 187 15 0 38 hambanthota Nov 30, 2014 #8 pissuda pora giyoth baratha case eka edewi kiyala yana ekak ne.
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,848 113 colombo Nov 30, 2014 #9 pisuuda dumiya යන්නේ නැහැ. ගෝටා වටෙම ඉන්න කුඩුකාරයෝ ටික මරලා දුමියට කොලබ කුඩු එකාදිකාරේ දීලා තියෙන්නේ එහෙවු ගොටට පිටුපායිද දුමිය
pisuuda dumiya යන්නේ නැහැ. ගෝටා වටෙම ඉන්න කුඩුකාරයෝ ටික මරලා දුමියට කොලබ කුඩු එකාදිකාරේ දීලා තියෙන්නේ එහෙවු ගොටට පිටුපායිද දුමිය
thaweesha Well-known member Dec 22, 2010 8,890 10,031 113 Nov 30, 2014 #10 Aththa bn katakathawak newei ada naama yoojana baara deela. Passe MR kiyala kudu tika maattu karanwa tho giyoth kiyala. Eeta passe pora my3ta kiyala machan uba dinnoth ennam ethakal naamayojanawa tiyaganiw kiyala.
Aththa bn katakathawak newei ada naama yoojana baara deela. Passe MR kiyala kudu tika maattu karanwa tho giyoth kiyala. Eeta passe pora my3ta kiyala machan uba dinnoth ennam ethakal naamayojanawa tiyaganiw kiyala.
JavaSE Active member Nov 16, 2011 488 38 28 Dec 1, 2014 #12 Duminda Silva Sir kisi daka rata paksaya pawa denne naha
A amasin Member Nov 11, 2012 11,743 766 0 44 Dec 1, 2014 #13 මේ වගේ කතාවක් යනවා.මේකට හේතුව පෙරේදා මහ රෑ රවී කරුනානයක රනිල්ට කෝල් එකක් දීලා මෙහෙම අහලා තියෙනවා.'සෑර් කොලොන්නාවෙන් කුඩු පැකට් එකක් එවන්න පුලුවන් තත්වයක් තියෙනවා'/මේක බුද්ධි අංශ රෙකෝඩ් කරලා දුමින්ද පනිනවා කියල ඔත්තුවක් දීලා
මේ වගේ කතාවක් යනවා.මේකට හේතුව පෙරේදා මහ රෑ රවී කරුනානයක රනිල්ට කෝල් එකක් දීලා මෙහෙම අහලා තියෙනවා.'සෑර් කොලොන්නාවෙන් කුඩු පැකට් එකක් එවන්න පුලුවන් තත්වයක් තියෙනවා'/මේක බුද්ධි අංශ රෙකෝඩ් කරලා දුමින්ද පනිනවා කියල ඔත්තුවක් දීලා
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Dec 1, 2014 #14 amasin said: මේ වගේ කතාවක් යනවා.මේකට හේතුව පෙරේදා මහ රෑ රවී කරුනානයක රනිල්ට කෝල් එකක් දීලා මෙහෙම අහලා තියෙනවා.'සෑර් කොලොන්නාවෙන් කුඩු පැකට් එකක් එවන්න පුලුවන් තත්වයක් තියෙනවා'/මේක බුද්ධි අංශ රෙකෝඩ් කරලා දුමින්ද පනිනවා කියල ඔත්තුවක් දීලා Click to expand... දැන් පොනිල කුඩුත් ගහනවද
amasin said: මේ වගේ කතාවක් යනවා.මේකට හේතුව පෙරේදා මහ රෑ රවී කරුනානයක රනිල්ට කෝල් එකක් දීලා මෙහෙම අහලා තියෙනවා.'සෑර් කොලොන්නාවෙන් කුඩු පැකට් එකක් එවන්න පුලුවන් තත්වයක් තියෙනවා'/මේක බුද්ධි අංශ රෙකෝඩ් කරලා දුමින්ද පනිනවා කියල ඔත්තුවක් දීලා Click to expand... දැන් පොනිල කුඩුත් ගහනවද