1. J

    දෙපද පද ගැටුම්

    යක් අයියේ කොහොමද දුක සනීප.... වස් ඇරලම පටන් ගමුද කවි කීම... :)
  2. J

    දෙපද පද ගැටුම්

    හැදියාවක් ඇති සුන්දර කෙල්ලෙකුට... ආදරෙ කෙරුම වරදක් නොව දැන ගන්න...:D
  3. J

    දෙපද පද ගැටුම්

    ඒක යසයි සැම විට මට සැනසිල්ලේ.. සිටිනට පී.ම් හිස් කරන්න මගේ නගේ...:D
  4. J

    දෙපද පද ගැටුම්

    :D
  5. J

    දෙපද පද ගැටුම්

    හීනෙන් පෙනෙන්නෙත් අපි කළ කවි පෙරළී.... අය එන්නේ මැදියම් රෑ දෝ අසමී...:D
  6. J

    දෙපද පද ගැටුම්

    හෙට දිනයට ආසිරි ගෙන එන්නට... පතමි එක සිතින් ඔබ හට හද තුටින... යකා මචං මම යනවා එළකිරිය.... ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය....:love:
  7. J

    දෙපද පද ගැටුම්

    මේසෙ උඩම නිදා ගත්තාවත් දෝ... සිහිනෙන් බිය වෙලා මෙහි ආවාදෝ...:D
  8. J

    දෙපද පද ගැටුම්

    හප්පේ ඕව ගැන නම් දැන් කතා බැරී... නෝමල් ඩිස්ට්‍රිබ්‍යුෂන් ලෙස මම සිටිමී:D
  9. J

    දෙපද පද ගැටුම්

    පිස්සුද මචං උඹ ඔච්චර බොන්න එපා... ලබන බවේ ගැන ඔච්චර තකන්නෙපා... (ඒ කිව්වෙ හැදෙන්න ලබන ආත්මෙ එනකම් ඉන්න ඕන නෑ කියල මිසක් ලබන ආත්මෙ තකන්න එපා කියලා නෙවෙ ඕකේ ;) )
  10. J

    දෙපද පද ගැටුම්

    මන මෝහිණියක් නම් එය කටු විමනක්.... යශෝධරාවක් නම් එය සුර විමනක්.... :D
  11. J

    දෙපද පද ගැටුම්

    වෙරි උනාම කවි සිතුවිලි එනවාද... මට නම් ඒ ගැන වැඩි තේරුමක් නැත...:nerd:
  12. J

    දෙපද පද ගැටුම්

    වෙල්කම් මචං දැන් අපි මේ රන් කරන... දෙපද ගැටුම තව චුට්ටක් නග්ගල ගන්න.... :)
  13. J

    දෙපද පද ගැටුම්

    බිස්නස් ස්ටැටිස්ටික්ස් ගැන මා හොද හැටි දන්නා.... එනමුත් පලක් නෑ දැන්නම් මම මැරෙණා :(
  14. J

    දෙපද පද ගැටුම්

    බිස්නස් ගැන මම නම් ඉන්ටරස්ට් නැත... ඊට වඩා දාහක් වටිනවා ශම්මි මට :)
  15. J

    දෙපද පද ගැටුම්

    :)
  16. J

    දෙපද පද ගැටුම්

    :(
  17. J

    දෙපද පද ගැටුම්

    කවි සිතුවිළි පහළ නොවෙන්නේ ඇයි දෝ... සිතා ගන්නවත් මට බෑ ඇයි දන්නෝ....
  18. J

    දෙපද පද ගැටුම්

    ඔයාගෙ සුපුරුදු බිස්නස් ලෝකයට... අත නොගසමි මා කියන්නෙ ඇත්තමය...
  19. J

    දෙපද පද ගැටුම්

    ඔබ නම ඉදිරි‍ය් ඇති කිල් කොටු ලකුණ කතිරෙ වැටෙන තුරු සිටිහමි බලා ගෙන :)
  20. J

    දෙපද පද ගැටුම්

    ඉට්ස් ඕකේ ඉට්ස් ඕකේ ඉට්ස් ඕකේ.... ඉට්ස් ඕකේ ඉට්ස් ඕකේ ඉට්ස් ඕකේ.... :)

    No contents