දුන් එක සොට් එකෙන් යක්සයා නොකවුට් ය
යක්සයා ලියන කවි පද දෑන් අඩු වේ ය .............
රිවීව් දමා වත් බලපන් මා දවන්නට
ඉක්මන් වෙලා බැහැ දිගු ඉනිම් යන්නට

දුන් එක සොට් එකෙන් යක්සයා නොකවුට් ය
යක්සයා ලියන කවි පද දෑන් අඩු වේ ය .............

මම හැකි විටක එලකිරි වෙතට එමී,
ඔබ වැනි සුමිතුරන් සිහියට නඟමි යමී.![]()


රිවීව් දමා වත් බලපන් මා දවන්නට
ඉක්මන් වෙලා බැහැ දිගු ඉනිම් යන්නට
![]()
යකා දන්න බිස්කස් මාකට් ඩ්රේඩින්,බිස්නස් ලෝකයේ ප්රොෆිට් ලොස් අතරේ
EK එන්න කොහොමද අකවුන්ට් බැලන්ස් කරේ
ජේඩීලෙx ඔබෙ බිස්නස් ගැන ඉන්ට්රස්ට් ය
ජොයින් කර ගන්න එය ටැක්x ඩිඩක්ටිබල් ය
![]()






යකා දන්න බිස්කස් මාකට් ඩ්රේඩින්,
පස්සේ බලමු යන්නට වේවිය ට්රෙනින්
------------------------------
ඒ කොල්ලාට තවමත් උණ විකාරය,
කියවනු පෙනේ තවමත් ලවු අ කාරය![]()

යකා දන්න බිස්කස් මාකට් ඩ්රේඩින්,
පස්සේ බලමු යන්නට වේවිය ට්රෙනින්
------------------------------
ඒ කොල්ලාට තවමත් උණ විකාරය,
කියවනු පෙනේ තවමත් ලවු අ කාරය![]()

ජේඩීලෙx ඔබෙ බිස්නස් ගැන ඉන්ට්රස්ට් ය
ජොයින් කර ගන්න එය ටැක්x ඩිඩක්ටිබල් ය
![]()

බිස්නස් ස්ටැටිස්ටික්ස් ගැන මා හොද හැටි දන්නා....CIMA කරේ අක්කේ හොඳ වෙලාවට
යන්තම් එකවුන්ට් බැලන්ස් උනා මට
ඒ කොල්ලට තියෙන්නෙ හොඳ නොවන උණක්
ගැලපෙන බෙහෙත නම් පෙම් පානා හාට් එකක්
![]()

වෙල්කම් මචං දැන් අපි මේ රන් කරන...කව්දෝ දුන්නා ලින්ක් එක මා හට...
මිගාර ආවා දෙපද පද ගැටුමට...

කව්දෝ දුන්නා ලින්ක් එක මා හට...
මිගාර ආවා දෙපද පද ගැටුමට...

වෙරි උනාම කවි සිතුවිලි එනවාද...එන්න එන්න කවි ගුල වෙත මිගාර
පොඩ්ඩක් වෙරි වෙලා මට නම් විකාර
![]()

බිස්නස් ගැන මම නම් ඉන්ටරස්ට් නැත...
ඊට වඩා දාහක් වටිනවා ශම්මි මට![]()

එන්න එන්න කවි ගුල වෙත මිගාර
පොඩ්ඩක් වෙරි වෙලා මට නම් විකාර
![]()
මන මෝහිණියක් නම් එය කටු විමනක්....බිස්නස් කියන්නේ ලිමිටඩ් ලයබිලිටි
කෙල්ලන් කියන්නේ සැමදා කැලෑමිට
![]()

වෙරි උනාම කවි සිතුවිලි එනවාද...
මට නම් ඒ ගැන වැඩි තේරුමක් නැත...![]()