1. J

    දෙපද පද ගැටුම්

    අනේ ඉතිං ඔය දන්නා තරම තමයි.... උප්පැන්නේ තියනා නම මේක තමයි...:P
  2. J

    දෙපද පද ගැටුම්

    පුද්ගලික කතා එපා මෙහි ගෙන එන්ට... පී.එම් මගින් ඒවා විසඳා ගන්ට...:rofl:
  3. J

    දෙපද පද ගැටුම්

    අනිවා ඩෙෆා මචං නුඹ කී කතන්දරේ..... බොරුව නොවෙයි ඇත්තයි ජයගන්නේ මිතුරේ... :D
  4. J

    දෙපද පද ගැටුම්

    සෝමෙ අය්ය ළඟ ආසිය ඉන්න හැඩයි... නිවැරදි ආසියාමද මගෙ හිතට සැකයි :D
  5. J

    දෙපද පද ගැටුම්

    ඒකම තමා මග්ඒ සිතත් පවසන්නේ... මොනා කරන්නද පාඩුවෙ මම ඉන්නේ....:rofl:
  6. J

    දෙපද පද ගැටුම්

    සෝමෙ අය්යා චාටර් වෙන්නට ළඟය... පාඩුවෙ උනොත් ජාමය බේරෙන සඳය.....:P
  7. J

    දෙපද පද ගැටුම්

    අය්යෝ එපා රණ්ඩු සිරාවට මෙතන... ෆන් එකේ සිටිමු කවදත් අපි සැවොම....
  8. J

    දෙපද පද ගැටුම්

    බුදු අම්මෝ ලන්ච් එක ගත්තේ දැන්ද? අපේ නම් ඩිනර් එකත් දැන් සූදානම්...:P
  9. J

    දෙපද පද ගැටුම්

    නරක් වෙලා තියෙයි මං වගෙ කොල්ලෙකුට... බහ දුන්නොත් ඔය ඉන්නා කෙල්ලෙකුට.... :D
  10. J

    දෙපද පද ගැටුම්

    මූඩ් එක ගියා නම් සොරි වෙන්නට ඕනේ... අමතක කරලා කියමුකො කවියක් නෝනේ:D
  11. J

    දෙපද පද ගැටුම්

    මේ බව තර්කයක් නැති බව මම දන්නා ..... එනමුත් ඔබේ වදන මා සිත කිඳ බැස්සා... කෙලෙසින් අමතක කරමිද ඒවා සුදා... තව පාරක් සිතනා ලෙස beg කරනා..... :(
  12. J

    දෙපද පද ගැටුම්

    ඕකේ අය්යණ්ඩි එහෙනම් ආව මෙමා... කඩුවක් නෑ පොල්පිත්තක් හොදද සනා... :P
  13. J

    දෙපද පද ගැටුම්

    සිත ගත පිරෙයි ඔබ සිටිනා විට ඔන්ලයින්....:love: P.M කරමි ගී පද වැල් ලියා සොදින්.....:love: නෑනේ කිසිම රෙස්පොන්ඩ් එකක් තාම ඔබෙන්...:love: දැන ගන් සුදු නෝනෙ මේ Jdilex ඔබට ලයින්.....:love:
  14. J

    දෙපද පද ගැටුම්

    :P
  15. J

    Kellange prashnayak..

    උඹ ඔය කියන දේ දැන් සම්ප්‍රදායක් වෙලා ඉවරයි බං.දැන් ඕව වෙනස් කරන්න බෑ.... :(
  16. J

    Hi Everyone!

    :o
  17. J

    Clean Your RAM & Make Your Comp Speed Better !!!

    you don't need any tricks either :P
  18. J

    Clean Your RAM & Make Your Comp Speed Better !!!

    actually you don't need any RAM optimization S/W for win 7, win vista..cz Garbage Collection process is highly improve in these environments..
  19. J

    <<නොමිලේ premim ගිනුම් මෙතනින් ගන්න>>

    Thanks machan for the RS acc. started downloading...

    No contents