Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
J
දෙපද පද ගැටුම්
ලන්ච් එකට සෙට් වෙන්නට ඕන මම... චෙරියෝ ටටා බායි එළකිරි කට්ටියට....
Jdilex
Post #789
Jun 28, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
එහෙම වෙන්නෙ නෑ එය මට විශ්වාසයි.... එයා එහෙම නෑ මම එය හොඳින් දනී....:P
Jdilex
Post #787
Jun 28, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
අනේ අය්යෙ සොරි කියලා කිව්ව මම ..... කව්ද දන්නෙ ලක් කාරයෙක් කියා ඔබ ..... තමන්ගේම පොඩි පුතණුව නළවන්ට ... තව සය වසරක්වත් ගත වෙනවානෙ මට :)
Jdilex
Post #780
Jun 28, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
තනිවම සිටි කාලය කරගන්න නිමා... ඔන්න ඉන්නවා ඇවිල්ල ඔබේ නිශා:D
Jdilex
Post #769
Jun 28, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
නයි විය යුතු තැන් ඇත ලොව හැම එමට.... හැම විට නයි උනොත් යයි නයි පවර් එක...:P
Jdilex
Post #764
Jun 28, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
දෑසේ කදුළැලි එක පිට කඩා හැලේ.. මෙවන් දුකක් කෙලෙසද මා ඉවසන්නේ :( :(
Jdilex
Post #759
Jun 28, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
අර ගල මගේ උඹ මොනව ද කියන්නේ.. නරියෙක් ඇසුවාලු ළග සිටි යාලුවගෙන්.... අනේ ඉතිං උඹෙ නම් උඹ තියාගනින්... කියලා යාලුවා ගියාලු පෙනේ කරන්...:P
Jdilex
Post #755
Jun 28, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
ඒකනෙ මචං බලහන්කෝ මේ ගෙම්බා ... හාට් එකට දෙකක් දාලා පුමබනවා...:frown:
Jdilex
Post #751
Jun 28, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
අසන්නට සතුටුයි ඔබලා සියල්ල... කුණු මස් නොකන සිංහලයන් වීම ගැන.... මෙලෙසින් වේ නම් අපෙ මුලු ලංකාව.... එදිනට වේය එය අර කියනා මුතු ඇටය...:D
Jdilex
Post #747
Jun 28, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
ශම්මිට මොකුත් කියනව හෙම නෙවෙයි ඔයා.... පුම්බල උඩ අරිනවා මම හුළං ගසා...:frown:
Jdilex
Post #744
Jun 28, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
ස්තුතී සොහොයුර උනත් නුඹෙ නම යකෂයා.. පෙනෙන්නේ හිත හොදයි වාගේ සුදු පැටියා...:D
Jdilex
Post #735
Jun 28, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
මේ දිනවල මොළයක් නෑ පෙඟෙන්නට... මොළය ඇති තැනට හදවත ගොසින් ඇත...:love:
Jdilex
Post #730
Jun 28, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
තත්වය එලෙසින්ය වරදක් නැත සොයුර.... පිළිගන්නෙමි මල් පාවඩ එළා ඔබ...:D
Jdilex
Post #724
Jun 28, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
වයිරස් එකට නම් විවේකයයි බෙහෙත... අනෙකටදෝ මෙඩිසින් ඇත ලොව එමට... එනමුත් තෝරා බේරා ගත යුතුය.... නැතහොත් ඇලජික් වෙයි මුලු ජීවිතය....:D
Jdilex
Post #715
Jun 28, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
ඔබේ පියා හට ඉක්මන් සුව පතමී.... හනික අවිත් අප සම්ගින් සෙට් වෙන්නී( කොල්ලෙකුට 'වෙන්නී' කියල කියන්න බෑ නේද? බට් සොරි)
Jdilex
Post #706
Jun 28, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
කොහෙදෝ සැරි සරපු අහවල් වයිරසයක් මාහට වැළඳී දෙයි අනෙ කරදරයක්... එනමුත් දුටු විට පායා ඔන්ලයින් සඳක්... වයිරස් නෙවෙයි මැරුණත් මොකෝ සිය පාරක්:rofl:
Jdilex
Post #701
Jun 28, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
ඌප්ස් කියල කියවෙනවා මිස මෙමට... වෙන නම් යමක් කියවෙන්නෙම නැති හැඩය... එඅනි වේ තවත් එක් හරබර දවසකට... සුභ උදෑසනක වේවා අපෙ ශම්මීට.....:D
Jdilex
Post #695
Jun 28, 2010
Forum:
Others
J
CCNA trainee Job
Do you have any MIS/IS related degree ???
Jdilex
Post #4
Jun 28, 2010
Forum:
ElaKiri Help
J
දෙපද පද ගැටුම්
මට සෙට් වෙනා ත්‍රෙඩයක් මෙහි වැටෙන තුරා.... ඉවසාගෙන සිටියෙමි මා එළකිරිය පුරා.... දුටුවිට මෙවන් ත්‍රෙඩයක් මෙහි තිබෙන නියා.... 25 රෙජිස්ටර් වූයෙමි ජේඩිලෙක්ස් කියා..... :D:D:D:D:D:D :yes::yes::yes: :P
Jdilex
Post #653
Jun 27, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
නැති නම් කොහෙන් සොයම්ද නොදනිමිය මම.... එහෙයින් ඇත්ත නමින්ම එන්නෙමි සකිය.... නිදිමත දෙඇස තුළ දැන් රජ කරන එහෙයින් GUDN8... GUdN8.... සැවොටම....:D
Jdilex
Post #650
Jun 27, 2010
Forum:
Others
Prev
1
…
Go to page
Go
4
5
6
7
Next
First
Prev
6 of 7
Go to page
Go
Next
Last
No contents
Top
Bottom