1. J

    දෙපද පද ගැටුම්

    රෙස්පොන්ඩ්ස් නෑ කියලා නෑ හෙම අහිතක්... සුපුරුදු පරිදි කාටත් කලියෙන්ම අදත් ... සුභ පතනෙමි සුභ වන්නට අද දවසත්... තාමත් නැතිදෝ සිත තුළ මෙමට ඉඩක්...:love:
  2. J

    දෙපද පද ගැටුම්

    මම පාඩම් කරමින් සිටිනා වෙලාවේ... ශම්මි ඇවිත් මම දන්නෑ අනේ මලේ.... කරුමෙ කියන්නේ මේකලු දැන ගන්නේ... පී.ම් පෙට්ටිය මකන්න මගේ පනේ....:love:
  3. J

    A New City on Sea for Colombo

    කිව්වත් වගේ ඕවට කළින් කරන්න කොච්චර නම් වැඩ තියනවද? මතකනේ පහු ගිය වැස්සට වෙච්ච දේ. අනේ මංදා ඉතිං මේවා කිව්වම අපි ජාති ද්‍රෝහියො වෙනවා... :)
  4. J

    දෙපද පද ගැටුම්

    ශම්මී නැතිද අද දවසට අය එන්නේ... ඇය එන තුරා මා මෙහි අනෙ ලත වෙන්නේ...
  5. J

    NOKIA 5800

    brand new 28 i
  6. J

    SALMAN KHAN IS AT THE TAJ SAMUDRA

    who is this guy ? politician ?
  7. J

    දෙපද පද ගැටුම්

    වැඩ කෝටියයි කියලා දවසම කවි ලිව්වා... හෙට ඇවිල්ලා බොස්ගෙන් ශොට් 1 කන්නා... B.S T.C machan!:D
  8. J

    දෙපද පද ගැටුම්

    වැඩේ ටිකක් සිරා වගේ හැඟෙන්නේ මාරු උනොත් හොඳයි වගේ හිතෙන්නේ.... :)
  9. J

    දෙපද පද ගැටුම්

    සමනලයා කිව්වේ මොන සමනලයා... හිතට සැකයි මොන වගේද සමනලයා...:nerd:
  10. J

    දෙපද පද ගැටුම්

    හප්පටසිරි මාර සීන් එකනෙ මචං.... දෙපද කවිය මොකද එතන අකවුන්ටන්.... නිසා නේද ඔය විත්තිය උනේ බොලං... අවුලක් නෑ සුටුස් ගාල වරෙං දුවං...:P:P
  11. J

    දෙපද පද ගැටුම්

    නම තියනව පරිස්සමට උප්පැන්නේ.... දැනට හොඳයි මේ නාමය දැන ගන්නේ:D
  12. J

    දෙපද පද ගැටුම්

    වැඩ කෝටියක් තියනව කිව්වට මොකද..... කොල්ලා ලියයි කවි පදවැල් ජාඩියට:P
  13. J

    දෙපද පද ගැටුම්

    නම නියුමෙරික් උනත් ඉතිං මොකද සිනා... කවි පද ලියමු සෙට් වීලා නො පමා:D
  14. J

    දෙපද පද ගැටුම්

    පිස්සුද අය්යෙ මම එහෙමත් කරනවද.... වැළඳී තිබුණත් වයිරස් උණ මෙමට.... මහන්සි වී එන අම්ම පවු නේද.... එහෙම සිතලයි ගියෙ මා ඒ job එකට....:D
  15. J

    දෙපද පද ගැටුම්

    කම්මැළි කමට හිටියට මම අනෙ මෙතන මිදුල ඇත අතුගාන්ට ගොස් විගස.... අම්ම එන්න ලඟ හින්දා ඔන්න මම ගියා ටටා බායි එළකිරි කට්ටියට... :)
  16. J

    දෙපද පද ගැටුම්

    මම බය නෑ ඒ බය උනෙ අරයා නිසා... :love::love::love::love::love::love::love::love::love::love::love::love:... ;)
  17. J

    දෙපද පද ගැටුම්

    ඇසුමත් සතුටකි ඔයවන් මිහිරි කතා පැතිරී ඇත මවු සෙනෙහස දසත පුරා...:yes:
  18. J

    දෙපද පද ගැටුම්

    ටිකක් විතර සැරයි වගේ නේ අය්යේ... අවුලක් නෑ අපි අපිනේ නේ නේ ගොය්යේ:D
  19. J

    දෙපද පද ගැටුම්

    වැඩේ ටිකක් භයාකයි වගේ දැනෙයි.... මාරු උනොත් ඇඟට ගුනයි වගේ හිතෙයි:yes:
  20. J

    දෙපද පද ගැටුම්

    :rofl:

    No contents