මම ලබන සතිය දිහාට second hand bike එකක් ගන්න හිතන් ඉන්නවා Rs 90000-100000ට වගේ . සතියට 150km වගේ දුවන්න.
මේ මෝඩෙල් වලින් හොද මොනාද
CT 100
Plantina 100
CB Shine
CD 110
TVS Metro
1.*නඩත්තු වියදම් සාපේක්ෂව අඩු (Spare පාර්ට්ස්)
2*තෙල් පිරිමැසුම (1L -XXkm )
3*දුර යනකොට සුවපහසුව
මන් දන්නවා...