පියාට බොරු අපචාර චෝදනා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තම පියාට විරුද්ධව මවගේ කීම මත අපයෝජන චෝදනා එල්ල කල බවට පිලිගත් දෑරිය. මරු අම්මලා...

    apachara.JPG
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය මනුස්සයට ගමේ උනුයි පොලෝසියේ උනුයි ඔය නිවුස් එක දකින උනුයි කියක් කැත විදියට බයින්න ඇතිද හෙන ඉල්ලන්න ඇතිද නොකරපු වරදකට. අනික ලැජ්ජාව පාරේ එකෙක් දකිද්දී. උට නෑයෙක්ගේ ලමෙක්වත් ලඟට යන්න දෙන්නේ නෑනේ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    ගෑනිට හොර මිනිහෙක් ඉන්න ඇති බොහෝ විට එක් නිසා කොහොමත් යන එකේ දැන් ඉන්න මිනිහටත් හුකවලා යන්න කියලා හිතාගෙන ගේමක් අදින්න ඇත්තේ
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,085
    1
    28,594
    113
    නොදකින් මෙහෙමත් ගෑනු. උසාවියෙන් නිදොස් කොට නිදහස් කරාට ඒ මනුස්සයගේ ජීවිතේම ඉවරයි. ඒ වැදිච්ච නරක නාමය කවදාවත් අයින් කරන්න බෑ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වෛද්‍ය පරීක්ශනයක් කරනව නේද
    ඒ දූෂණ කේස් වලදි නේද? අපචාර වලදිත් කරනවද? අපචාර වලදී ඩොකාලට හොයා ගන්න දෙයක් තියෙනවද?
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    ඒ දූෂණ කේස් වලදි නේද? අපචාර වලදිත් කරනවද? අපචාර වලදී ඩොකාලට හොයා ගන්න දෙයක් තියෙනවද?
    අනේ මන්දා බන්
     
    • Haha
    Reactions: chamslp