Coffe Loversලා ඉන්නවනම්, තාමත් ඉන්ස්ටන්ට් කොෆි නම් බොන්නේ වෙනසකටත් එක්ක drip කොෆි එකක් ට්‍රයි කරන්න ආසනම් කොට ගානකට සිංගල් කොෆි මේකර් එකක් ගන්න චාන්ස් එකක් තියෙනවා,
මේක black and decker, බ්‍රෑන්ඩ් එක, සාමන්‍යයෙන් සිංගර්, ඩරාස් වගේ 9000 ගානක් පෙන්නනේ,
දැන් ඩිමෝ එකෙන් 4600/= ට ගන්න පුළුවන් ...