වැලිකොල ගැන නොදැනුවත් අයට
බාස්ලා හැම ලබ්බටම ගේන්න කියන්නේ "රයිනෝ"වැලිකොල
රයිනෝ වැලිකොල ලංකාවට ගෙන්වන්නේ එක කම්පැනි එකයි - මහරගම පමුණුවා පාරේ appoloy එක
උන්ගේ පට්ට ඒකාධිකාරයක් තියෙන්නේ ,
ඉතින් සාමන්යෙන් වෝටර් සෑන්ඩ් පේපර් එකක් යන්නේ 290-300 අතර
වයිට් සෑන්ඩ් යන්නේ 230-250 අතර
ඔය රයිනෝ එකේම ඩුප්ලිකේට් තියෙනවා , හොයන්න අමාරු තරම්
ඔරිජිනල් කොලේ පෘතුගාල් වලින් එන්නේ
එතකොට නිපොන් එක, සහ වෙනත් චයිනීස් කොළ මාකට් එකේ අඩුවට තියෙනවා
සාමන්යෙය්න් 150-180 අතරේ රයිනෝ ඔරිජිනල් නොවන වෙන ඔනෑම වර්ගයක කොලයක් ගන්න පුළුවන්