Daraz Utility Offer

Blacq

Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    Daraz Points හරහා 28% ක් දක්වා වට්ටමක් ගන්න පුලුවන්.
    SLT Bill Payment , Reload , Utility Bill , Daraz මිලදීගනීම් වලටත් මේක Use කරන්න පුලුවන්.

    ( SLT Bill Payment වලට 28%ක Offer එකක් ගන්න පුලුවන් වෙන්නෙ කලාතුරකින්. ඒක නිසා මේ Offer එක හොදම SLT Bill Payment වලට
    😍
    )


    රු. 5000ක Payment එකකට රු 3600යි කැපෙන්නෙ.

    Points 2000ක් Topup කරහම Points 200ක් Free ලැබෙන Offer එකයි, Points වලට 24% Off කූපන් එකයි එකතු කරල ගන්න ඕන.

    මේ Link එකට ගිහින් 24% කූපන් එක කලෙට් කරගන්න.
    https://bit.ly/DarazPoints24

    Eg: Offer එක රු.5000ක SLT Bill Payment එකකට ගන්න විදිහ.
    මුලින්ම 24% කූපන් එක කලෙට් කරගන්න.
    Points 2000ක් Topup කරන්න. එතකොට Points 2200ක් ලැබෙයි.
    තව Points 1600ක් Topup කරන්න ඕන. ඔක්කොම Points 3800යි.

    දැන් රු. 5000ක SLT Bill එක Payment page එකේදි Points සිලෙට් කරහම Points 3800කින් ගෙවන්න පුලුවන්.
    😇

    1670558041412.png


    මෙතන 3800 පෙන්නුවට ඇත්තටම අපෙන් කැපෙන්නේ 3600 යි, මොකද පොයින්ට් 200 ක් අපිට ෆ්‍රී හම්බුවුණු නිසා

    ගත්තේ මෙතනින් -https://www.facebook.com/groups/offersfirst
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    අඩෝ තෑන්ක්ස්. අදම ගෙවන්න ඕන කවද වෙනකන් තියේද දන්නෙ නෑනෙ.
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    කළා. ඒකනේ කිව්වේ වවුචර්ස් වලවත් පොයින්ට් වලවත් ඒක පෙන්නන්න්නේ නෑ කියල.
    මචන් මම කලේ මෙහෙම

    මුලින්ම වවුචරේ කලෙක්ට් කරා

    ඊට පස්සේ පොයින්ට්ස් වලට ගිහින් 2000 ක් ටෝපප් කළා, එතකොට තව 200 ක් පොයින්ට්ස් වැඩිපුර ලැබුනා (මේක ලැබෙන්නේ එක පාරයි)

    ඊට පස්සේ තව 1600 ක් පොයින්ට්ස් ටෝපප් කරන්න

    ඊට පස්සේ බිල් පේමන්ට් වලට ගියා

    slt තෝරලා ලෑන්ඩ් ලයින් එක ගහලා 5000 සිලිඑක්ට් කරා

    5000 පේ කාර එන තැනට ගියා,
    එහනින් පේමන්ට් මෙතඩ් එක පොයින්ට්ස් සිලෙක්ට් කරන්න

    එතකොට 3800 කියලා බිල් අමවුන්ට් එක පෙන්නනවා

    ඕන බිල් පේමන්ට් , බාන්ඩ මිලදී ගන්න මේකෙන් පුළුවන්
    ------ Post added on Dec 9, 2022 at 10:13 AM