මේක ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ගෙ ආර්තික ප්‍රතිපත්ති නිසා ඇති උන දෙයක්. ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම එහෙම තමයි, අනික පසුගිය අවුරුදි 15 පමන කාලයක ඉදන් ලංකාවට නිශ්චිත අපනයන බාන්ඩයක් හදුනා ගන්න බැරි උනා, දැන් උනත් තාක්ශන නගරය හදන එකට මිනිස්සුම ප්‍රශ්න ඇති කරනව, අපි අපේ බාන්ඩ හෝ සේවා විදේශයන්ට ඩොලර් වලින්...