Sacred games
මම හින්දි Film, Teledrama බැලිල්ල අතහැරලා දැන් අවුරුදු 10 කට වැඩියි. අහම්බෙන් "බයිස්කෝප්එල්කේ" එකේ දැකලා මේ නාට්‍ය බලන්න ගත්තේ. Netflix එකෙන් කරපු පට්ට කථාවක්. මේක ඉන්දියාවේ හැදුවද කියලා හිතන්නවත් බෑ. Hollywood quality යටම කරලා තියෙනවා. මේ කථාවේ හරය ඉන්දියාවේ ආගමික ඇදහිලි වලට පහරක් වදිනවා. පුදුමයි Netflix ඉන්දියාවේ මේ වගේ කථාවකට අතගහපු එක.
මේක අමුතු විධියට යන කථාවක්. බැලුවට පාඩු වෙන් නෑ.
බයිස්කෝප්එල්කේ වෙබ් අඩවින් උපුටා ගත්තේ,
"එහෙනම්, අන්තිමට මෙහෙම කියන්නම්. අඩුතරමේ එක කොටසක් වත් නරඹන්නේ නැතුවම ඔබ හිතනවා නම්, “මූ මේ අපේ ඇඟේ ගහන්න හදන්නේ ඉන්දියන් මළ ජරාවක්” කියලා, හිතාගන්න ඒ ඔබේ අවාසනාව හෝ නොලැබීම කියලා. අඩුගානේ එක කොටසක් හරි බැලුවට පස්සෙත් ඔබට හිතෙනවා “අපෝ! මළ ජරාවක්” කියලා, අන්න එහෙනම් බැනලා ගියා කියලා තරහක් නැහැ. පළවෙනි කතාංගය අවසානයේදී ඔබ ඉඳගෙන ඉන්න තැනින් එක සැරේටම ඔබට නැගිට්ටුනේ නැත්නම්, ඇත්තටම එක ලෝක පුදුමයක් වෙන්න ඕනේ මගේ අදහස නම්"

Last edited: