වෙනත් කරුණුවල දී ෆෝන් අතින් අතට යවමින් ප‍්‍රචාරයක් ලබා දෙන ඔවුන්ගේ මෙම නිශ්ශබ්දතාවය හිතාගන්නවත් බෑ… ඔවුන් නිශ්ශබ්ද වූවා පමණක් නොව ඒ වීඩියෝ සයිට්වලින් අයින් කරන්න කළ හැකි සෑම දේම කලා… හරි දැන් හිතන්න අපේ (සිංහල) කෙල්ලක්ගේ ඒ වගේ වීඩියෝවක් ලීක් වුණ වෙලාවට තත්වය කොහොමද? ඒක මාකට් කරන්න පෙරටම...