අගමැතිතුමනි ඔබට අපේ සුභ පැතුම් !

Oct 13, 2016
2,675
276
0
අගමැතිතුමනි ඔබට අපේ සුභ පැතුම් !

18813586_1804582813191279_7458132071570338812_n.jpg
 
Oct 13, 2016
2,675
276
0
බලපල්ලකො උන්ගේ මුණ වල තියෙන සිරියාව :lol::lol:

ඒ මදිවට බලපන්කො ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට උදව් කරන්න චතුරයා ඇඳන් ඇවිත් තියෙන එක. :lol::lol::lol:
 
snm1990

Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    ඒ මදිවට බලපන්කො ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට උදව් කරන්න චතුරයා ඇඳන් ඇවිත් තියෙන එක. :lol::lol::lol:
    :eek::P:rofl:
    Nethuwa bene,nethnm my sujeewage keselkan tika kapuwawath kiyaine
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    778
    93
    Photos gaddi ehemane bn inn one

    කවුරුහරි මෙයාව වඩාගෙන ගිහින් තියල වගේ එක රැල්ලක් මඩ බිංදුවක් ජල බිංදුවක් දකින්න නැහැ වස්තරේ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කවුරුහරි මෙයාව වඩාගෙන ගිහින් තියල වගේ එක රැල්ලක් මඩ බිංදුවක් ජල බිංදුවක් දකින්න නැහැ වස්තරේ

    ඒවා නැනෝ තාක්ෂණයේන් හදපු ඇඳුම්.නැනෝ තාක්ෂණය හඳුන්වා දුන්නෙත් මෙතුමම තමයි.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඒ මදිවට බලපන්කො ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට උදව් කරන්න චතුරයා ඇඳන් ඇවිත් තියෙන එක. :lol::lol::lol:

    ඒ මචං ගලවන්න ලේසියිනේ අමුඩේ පිටින් වතුරට පනින්න ඇත්තෙ පව් අප්පා