crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දැන් නම් වතුර බැහැලා ...... ගෙවල් අස්කරගෙන ආයිත් සෙට් වෙන්න තව මාසයක් වත් යයි .. කිසිම ආධාරයක් ලැබිලා නැ බන්
    හුට්ටො අර ඉන්දියන් පොරම් එකෙහ් තිබ්බ ලා0කියහ් ත්‍රිඩ් එකටහ් මොකො බ0 වෙලා තියෙන්නෙහ් ?
    වේසි

    ගාල්ල පැත්තට කේස් එකක් නෑ නේද මොකුත්. ඊ‍යේ මොකක්ද සුනාමි අවධානමකුත් තිබ්බා නේද
    අහ්හ් එහෙමද බන්? මමත් දැක්ක ඒත් කෑවේ නම් නෑ. අවුරුද්දට ඇඳුම් ගන්න ගියපු වෙලාවේ එතනින් ගන්නත් ගිහින් ආයෙත් ගත්තේ නෑ. ආයේ ගියාම කන්න ඕනේ බන්. Richlook එකේ මේ අවුරුද්දේ නියම ඇඳුම් ටිකක් තිබ්බ බන්. වෙන කොහෙවත් ඒ වගේ variations තිබ්බේ නෑ. උන්ගේ එකම අවුල parking නැති එක බන් වාහනවලට. වාහනේ දා ගන්න මාර කට්ටක් කෑවේ.
    dan kiriyata enne ne bn... enna welwak ne... pattama busy bn... :( awurudu gaanak eka digatama run kala... dan pattama busy bn.. wyasaine
    මම දන්නවා උබට මම වගේ එකෙක් එක්ක මෙතන කියවලා නාස්ති කරන්න වෙලාවක් නැති බව. ඒ ඉතිම් මම් ගැන අනුකම්පා කරලා මොනා හරි කියලා පලයන් මචන් :(
    මට ගංවතුර කෙස් නැ මචං නායක් ගියොත් තමයි අර කලින් වගේ
    ඒකනම් ඇතත් තමයි. සල්ලි නැතුව බඳින එක ඉතින් අමාරු දෙයක්නෙ.
    ඒ වුණාට ඉතින් තාම ඒ ගැන අදහසක් නෑ කිසිම‍. මල්ලි ළඟදි බඳිනව ද? නැත්තම් දැනටම බැඳල ද?
    මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක කියල ඒකිගෙන් අයින් උනා ..ඒ ගමන මෙකි අම්මත් එක්ක ආවා කියහන්කෝ අපේ ගෙදර ...පෙරලි පෙරලි අඬුවා ...කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...මෙකි ගෙදර යන්නම බැහැ අපේ ගෙදරම ඉන්නවා විදියටයි කතා කලේ ...බොහොම අමාරුවෙන් එදා ගෙදරින් පිටත් කලේ ...ඊට පස්සෙත් ඒකිට මාවම ඕනි කියල කෑම නොකා ඉදල දවස් ගානක් ..වෙච්ච වැරදි වලට සමාව දෙන්න කියල යාලුවන්ගේ මාර්ගෙන් පණිවිඩ එවනවා ..පස්සේ බැරිම තැන මම ආයෙමත් shape එකේ එයත් එක්ක කතා කරලා බැලුවා ටික දවසක් ..මේ ටිකේ නම් පුස් පැටිය වගේ ඉන්නවා ....ඒත් මට බය ආයේ මෙකි පරණ විදියටම වෙයිද කියල...? ලගදි දවසක් කෙල්ලගේ පවුලේ කට්ටියත් එක්ක පන්සල් ගියා ..එදත් කෙල්ලට ටිකක් මල පැනල එයාලගෙම අම්මට අනන් මනං කිවුවා ...ඒක නිසා මට පොඩි බයක් තියෙනවා මේකිව marry කරන්න ..උඹලට මොකද හිතෙන්නේ
    ඔව් බන් උබලත් නැති නිසා දැන් මේක එච්චර වැඩක් නැහැ ඉදලාහිටලා හරි වරෙන් බන්
  • Loading…
  • Loading…
  • Loading…