Tutorial විකුනන එක අවුල් ද?
ඔය torrent වලින් download කරන්න පුලුවන් lynda.com tutorials වගේ දේවල් DVD වලට write කරලා විකිනුවොත් අවුල් යනවද? මන් අහන්නේ නීතීමය ගැටලු තියෙනවද? ගොඩක් අය limited internet connection use කරන නිසා මේ වගේ tutorials download කරන්න අමාරුයි. ඒක නිසා ගන්න අය ඉන්නවා.
help...