Tutorial විකුනන එක අවුල් ද?

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    Tutorial විකුනන එක අවුල් ද?

    ඔය torrent වලින් download කරන්න පුලුවන් lynda.com tutorials වගේ දේවල් DVD වලට write කරලා විකිනුවොත් අවුල් යනවද? මන් අහන්නේ නීතීමය ගැටලු තියෙනවද? ගොඩක් අය limited internet connection use කරන නිසා මේ වගේ tutorials download කරන්න අමාරුයි. ඒක නිසා ගන්න අය ඉන්නවා.

    help එකක් දීලා යන්න !

    Thanks
     
    Last edited:

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    pissuda ban wikunapan oye MC eke one tharam sale karanna dala tiyenne :P lynda digitaltutors videocopilot okkoma tiyenawa sale hama labbama copy gahala sale ban
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සුදු පුතා;16912434 said:
    ලංකාවේ ඇතුලේ විතරක් කරහන්. අපේ එකෙක් ඕක රිපෝට් කරන්න යන එකක් නැ බන්..

    මෙතන ඕක දැකපු එකෙක් තමයි දැන් ඕක report කරන්නේ! බලපන් නැද්ද කියලා! මිනිහෙක් දෙයක් කරන කොට කටු ඇනෙන එවුන් මේකේ ඉන්නවා අම්බානට! :rolleyes: