දැන් ඔය උබ කියන විදියට අපිට dekstop නම් ඕන board, processor ram rom hard දාලා හදන්න පුලුවන්නේ ඒත් බලපන් දැන් ලැප් එහෙම එන්නෙ dell hp වගේ උන් කෑලි ටික එකතු කරලා හදලනේ පෝන් වගේ ඒත් ඒවගෙත් අපිට os මාරු කරන්න update කරන්න ගේමක් නෑ නේ ඇයි බන් එතකොට පෝන් වල ඔය සෙල්ලම බැරි
දැන් සොන්සුන් ල ඔක්කොම...