ඇන්ඩ්‍රොයිඩ් අනාතයෝ වර යකෝ

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඒව ගන්න සල්ලි නෑ බන් රූට් කරත් දාන්න නම් පෝන් එකට හරියන එකක් තියෙන්න ඕන බන් මැශින් වල වගේ එක ඩී වී ඩී එකෙන් හැම මශින් එකම අප්ඩේට් කරනවා වගේ කරන්න බෑ ලේසිත් නෑ

මන් අහන්නෙ බන් දැන් windows තියෙන මැශින් එකකට windows වල ඕනම version එකක් XP, Vista, Seven, 8, 8.1, 10 වගේ කැමති එකක් microsoft ඒ version එක release කරපු ගමන් කිසි වෙනසක් නොකර ඕන මැශින් එකකට දාන්න පුලුවන්නේ

ඒත් බන් ඇන්ඩ්‍රොයිඩ් වල එහෙම බෑනේ google lolipop release කරත් පෝන් එකට හරියන එකක් එනකන් බලන් ඉන්න ඕන සමහර ඒවට එන්නෙම නෑ

Android කොච්චර දියුණුයි කිව්වත් ඔය කලින් කිව්වා වගෙ os කැමති විදියට update කරන්න පුලුවන් තත්වෙකට එන්න බැරිද ??
අනේ මන්දා බන්, උබට සදුන් බුවා මුලින්ම පැහැදිලි කරලා දුන්නනේ බන්. ඔපරේටින්ග් සිස්ටම් එක වැදගත් වෙන්නේ උබේ ෆොන් එකේ තියන හාඩ්වෙයාර් අනුව. උබේ පරන ටෙක්නොලොජියේ හාඩ්වෙයාර් යූස් කරන ෆොන් එහෙකට ලොලිපො දාන්න බැරි එක ඇන්ඩ්‍රොයිඩ් වල වරදක් නෙමෙයිනේ. ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ පට්ටා ඉක්මනකට ඩිවලොප් කරන ඔපන් සොස් එකක්. මොකද, සොනි, සැම්සුන්ග්, හුආවෙයි වගේ ලොකු කම්පනි තමා ඩිවයිස් හදන්නේ. උන්ගේ හාඩ්වෙයාර් අද තියන එක නෙමෙයි හෙට. උබ අද ලොලිපොප් දාන්න පුලුවන් ෆොන් එකක් අරගෙන මාසයක් යනකොට ඊලග වර්ශන් එක උබේ එකට දාන්න බැරි උනොත් ඒ කියන්නේ උබේ ෆොන් එකට වඩා ඇඩ්වාන්ස් හාඩ්වෙයාර් දැන් ලොකේ තියනවා කියන එක. ඒක කාගෙවත් වරදක් නෙමෙයි.
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361

ඉතින් බන් හාඩ්වෙයාර් වෙනස්නෙ එකින් එකට බූට් ලෝඩර් මොඩම් වර්ෂන් බේස් බෑන්ඩ් අනම් මනම් මගුල් කීයක් තියෙනවද ඒව ඔක්කොම හදන්නෙ ගූගල් නෙමෙයි අදාල කම්පනි එක... උන් හැම වෙලාවෙම බලන්නෙ අළුත් මොඩ්ල් එකක් එක්ක අප්ඩේට්ස් දෙන්න... පරණ මගුල් අප්ඩේට් කරන්න නෙමෙයි... වින්ඩෝස් 8 දාන්න බැරි මැෂින් කොච්චර තියෙනවද බන්...
 
Banned.King

Member
Nov 6, 2014
390
13

ok එතකොට windows ලගේ වරදක් ද බන් 2010 මැශින් එකකට උනත් windows 8 දාන්න පුලුවන් ඒත් ඊයෙ පෙරේද ආපු පෝන් එකකට lolipop දාන්න බෑ ඒකයි මට තියෙන අවුල මැශින් වල එහෙම update කරද්දි ඇයි බන් පෝන් වල බැරි ඇපල් වලත් ඇන්ඩ්‍රොයිඩ වල වගේ ඔය චාටර් එක තියෙනවද බන්
 
Banned.King

Member
Nov 6, 2014
390
13
0
ඉතින් බන් හාඩ්වෙයාර් වෙනස්නෙ එකින් එකට බූට් ලෝඩර් මොඩම් වර්ෂන් බේස් බෑන්ඩ් අනම් මනම් මගුල් කීයක් තියෙනවද ඒව ඔක්කොම හදන්නෙ ගූගල් නෙමෙයි අදාල කම්පනි එක... උන් හැම වෙලාවෙම බලන්නෙ අළුත් මොඩ්ල් එකක් එක්ක අප්ඩේට්ස් දෙන්න... පරණ මගුල් අප්ඩේට් කරන්න නෙමෙයි... වින්ඩෝස් 8 දාන්න බැරි මැෂින් කොච්චර තියෙනවද බන්...

අහ් එහෙමද බන් එතකොට ඔය රෙද්දවල් මැශින් එකේ නැද්ද බන් මුන්‍ට ඇන්ඩ්‍රොයිඩ් windows වගේ කැමති විදියට update කරන්න හදන්න බැරි වෙයිද අඩුම තරමේ ඊලඟට එන version දෙක තුනක් යනකන්වත්
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
අහ් එහෙමද බන් එතකොට ඔය රෙද්දවල් මැශින් එකේ නැද්ද බන් මුන්‍ට ඇන්ඩ්‍රොයිඩ් windows වගේ කැමති විදියට update කරන්න හදන්න බැරි වෙයිද අඩුම තරමේ ඊලඟට එන version දෙක තුනක් යනකන්වත්

ඉතින් හදලනෙ බන් තියෙන්නෙ ගනින්කො Google Nexus එකක්
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
උබ පොඩ්ඩක් වැඩේ පටලගෙන මචං තියන්නේ. PC එකක් සහ Mobile Phone එකක් අතර විශාල වෙනසක් තියෙනවා. Windows 8 දාන්නත් අඩුම requirements Mircosoft එකෙන් කියල තියෙනවා.
උදාහරනයක කිව්වොත් උබට මචං P2 machine එකක windows 8 දාන්න බැහැ නේ. උපරිම දාන්න පුළුවන් windows 98 හරි XP හරි තමා. මොකද Processor එක මදි, RAM එක මදි, clock speed එක මදි, Power requirement එක මදි.. ඔය වගේ එකක් එක හේතු ගොඩක් තියෙනවා. සරලව කිව්වොත් Hardware resources මදි OS එක දුවන්න.

ඉතින් android වලත් එහෙම තමා. උදාහරනකටම Nexus 3 (Samsung Galaxy Nexus I9250) එක ගත්තොත් එකේ තියෙන Chipset එක, dual core processor එක, GPU එක මදි Lolipop නෙමේ Kitkat වත් handle කරන්න. එක නිසා එකට දෙන්න පුළුවන් උපරිම Upgrade එක jelly bean විතරයි..

Google Nexus එකක් ගත්තත් තමන් ලග තියෙන Phone එක පරණ නම්., Outdated නම් එකේ තියෙන hardware resources මදි නම් එකේ බැහැ අලුතින්ම release වෙච්ච OS එකක් දුවන්න. එකේ Google ලට කරන්න දෙයක් නැහැ..

නමුත් ගොඩක් සල්ලි පස්සේ දුවන Samsung, SONY, Lenovo වගේ Company තමන්ගේ ගේ Phones අලුතින් ආව android version එකට Update කරන්න පුළුවන් කම තිබ්බත් update ලියන්නේ නැහැ, ඒ මොකද එකක් Custom rom එකට update එකක් ලියන එක ගොඩක් පිරිවැයක් යන දෙයක්, එක මේ එක දවසින් කරන්න පුළුවන් දෙයක් නෙමේ නිසා..

දෙක තමා පරණ Phone එකට update ඉක්මනට එනකොට මිනිස්සු ඒ Phone එක අතැරලා අලුතින් අපු එකක් ගන්න යන්නේ නැහැ. එතකොට company එකක් විදිහට පාඩුයි. එක නිසාත් ගොඩක් වෙලාවට හැම device එකටම update ලියන්නේ නැහැ, ලිව්වත් එක release කරන්නේ ගොඩක් පරක්කු වෙලා.
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
Ubata update ona nam ganin nexus ekak.. Nethanam custom rom ona tharam thiyenne.. ekak dapan...

හැම Phone එකටම custom rom ලියල නැහැ බන්. ලෝකේ ප්‍රසිද්ධම custom ROM එකක් වන CyanogenMod Custom ROM එකත් support කරන ඉතා සීමිත device ප්‍රමානයක් තියෙන්නේ.
http://wiki.cyanogenmod.org/w/Devices
 
Last edited:

ASR

Active member
  • Feb 21, 2007
    744
    246
    43
    අහ් එහෙමද බන් එතකොට ඔය රෙද්දවල් මැශින් එකේ නැද්ද බන් මුන්‍ට ඇන්ඩ්‍රොයිඩ් windows වගේ කැමති විදියට update කරන්න හදන්න බැරි වෙයිද අඩුම තරමේ ඊලඟට එන version දෙක තුනක් යනකන්වත්

    උඹ සැම්සුන්ග් වගේ පිළිගත් සමාගමක Galaxy S, S2, ....S5 වගේ හයිඑන්ඩ් මොඩල් මොඩල් එකක් ගත්තොත් අප්ඩේට් 3 වගේ යනකම් හම්බෙනව. පොඩි එවුන්ට සෙල්ලම් කරන්න තියෙන පොඩි පොඩි ෆෝන් වලට නම් ගොඩක් වෙලාවට අප්ඩේට් හම්බෙන්නෙ නෑ. සමහර අඩු ගානට තියෙන පරණ ඇන්ඩ්‍රොයිඩ් ‍‍ෆෝන් එකක ස්පෙසිෆිකේෂන් බැලුවොත් පේනව ඒව පරණ වුනාට ඇන්‍ෙඩ්‍රොයිඩ් ලොලිපොප් වගේ අලුත් ඕස් එකක් වුනත් වැඩ කරන්න ප්‍රමාණවත් බව. ඒවට අප්ඩේට් දෙන්නෙ නැති වෙන්න එකම හේතුව ඒව වෙනුවෙන් කාලය ශ්‍රමය වැය කරන එක ෆෝන් එක හදපු කම්පැනි එකට පාඩු වීම. දැන් වින්ඩෝස් ෆෝන් ගත්තොත් පළවෙනි Nokia Lumia ඩිවයිස් එක වුනු 710 සහ 800 මොඩල් රිලීස් කලේ 2011 ඔක්තොම්බර් 26 වෙනිදා. ආසන්න වශයෙන් අවුරුදු 3 ක් විතර. දැන් ඒවට අප්ඩේට් එන්න නෑ. පරණ ඒවට අප්ඩේට් හද හද ඉන්න ගියොත් ඒ කම්පැනි එකට බංකලොත් වෙන්න තමා වෙනේ. වින්ඩෝස් ෆෝන් ජනප්‍රිය කරවන්න කරන වෙළද උපක්‍රමයක් වශයෙන් සමහර විට පාඩු විදගෙන හරි ගාන අඩු ෆෝන් වලටත් කාලයක් යනකම් අප්ඩේට් දෙනව වෙන්න පුළුවන්. හැබැයි මොන ෆෝන් මොඩල් එක ගත්තත් අවුරුදු 2-3 කින් පස්සෙ ඒකට අප්ඩේට් දෙන එක නවත්තනව.

    දැන් උඹ මයිකොසොෆ්ට් වින්ඩ්ඩෝස් එක්පී, 7, 8 වගේ ඒවත් එක්ක ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එක කම්පෙයාර් කරා නේ. මයිකොසොෆ්ට් වින්ඩෝස් එක්පී, 7, 8 වගේ ඒව සල්ලි දීලනේ ගන්න ඕන. ඇන්ඩ්‍රොයිඩ් ඕස් එකත් සල්ලි දීල අරන් අප්ඩේට් කරගන්න තිබුන නම් අනිවා samsung galaxy y එකටත් ලොලිපොප් අප්ඩේට් එක එනව.
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    හැම Phone එකටම custom rom ලියල නැහැ බන්. ලෝකේ ප්‍රසිද්ධම custom ROM එකක් වන CyanogenMod Custom ROM එකත් support කරන ඉතා සීමිත device ප්‍රමානයක් තියෙන්නේ.
    http://wiki.cyanogenmod.org/w/Devices

    eka thama bn mcn laptop wage os version aluth krnna puluwan phone ekak ena ekak nadda
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    ඒව ගන්න සල්ලි නෑ බන් රූට් කරත් දාන්න නම් පෝන් එකට හරියන එකක් තියෙන්න ඕන බන් මැශින් වල වගේ එක ඩී වී ඩී එකෙන් හැම මශින් එකම අප්ඩේට් කරනවා වගේ කරන්න බෑ ලේසිත් නෑ

    මන් අහන්නෙ බන් දැන් windows තියෙන මැශින් එකකට windows වල ඕනම version එකක් XP, Vista, Seven, 8, 8.1, 10 වගේ කැමති එකක් microsoft ඒ version එක release කරපු ගමන් කිසි වෙනසක් නොකර ඕන මැශින් එකකට දාන්න පුලුවන්නේ

    ඒත් බන් ඇන්ඩ්‍රොයිඩ් වල එහෙම බෑනේ google lolipop release කරත් පෝන් එකට හරියන එකක් එනකන් බලන් ඉන්න ඕන සමහර ඒවට එන්නෙම නෑ

    Android කොච්චර දියුණුයි කිව්වත් ඔය කලින් කිව්වා වගෙ os කැමති විදියට update කරන්න පුලුවන් තත්වෙකට එන්න බැරිද ??

    මචන් මැෂින් එකයි 4n එකයි වෙනස්. එත් උඹට ඕනෙම android 4n එකකට ඕනෑම OS එකක් දාගන්න පුළුවන්. වෙනස තියෙන්නේ උඹ 4n එක root කරන්න ඕනේ.
    android කියන්නේ open source Os එකක් ඒ නිසා කැමති කෙනෙකුට os එක modify කරල 4n එකකට දාල එවන්න පුළුවන් . උඹ root කලාට පස්සේ උඹට android ල release කරන ඕනෑම Os එකක් උඹේ 4n එකට දාගන්න පුළුවන්. එත් ඒවගේ requrnment අනුව උඹේ 4n එක slow වෙන්න පුළුවන්.
    ex- windows xp PC එකකට win8 දාන්න පුළුවන් එත් ගොඩක් slow වෙනවා

    තේරුනේ නැත්නම් අහපන් :)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඒකට android වලටවත් google එකටවත් බැනලා වැඩක් නැහැ බන්..ඒකට බණින්න ඕන ඔය උබ ලග තියෙන ෆෝන් බ්‍රෑන්ඩ් එක හදපු company එකට..උන් පරණ ෆෝන් වලට updates දෙන්නේ නැහැ මොකද උන් හදන අළුත් ෆෝන් වලට මාර්කට් එකක් නැති වෙන නිසා..උබට පට පට ගාලා updets එන්න ඕනනම් google ලා හදන nexus ෆෝන් එකක් ගනින්..
    hariyata hari :D
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    මචන් මැෂින් එකයි 4n එකයි වෙනස්. එත් උඹට ඕනෙම android 4n එකකට ඕනෑම OS එකක් දාගන්න පුළුවන්. වෙනස තියෙන්නේ උඹ 4n එක root කරන්න ඕනේ.
    android කියන්නේ open source Os එකක් ඒ නිසා කැමති කෙනෙකුට os එක modify කරල 4n එකකට දාල එවන්න පුළුවන් . උඹ root කලාට පස්සේ උඹට android ල release කරන ඕනෑම Os එකක් උඹේ 4n එකට දාගන්න පුළුවන්. එත් ඒවගේ requrnment අනුව උඹේ 4n එක slow වෙන්න පුළුවන්.
    ex- windows xp PC එකකට win8 දාන්න පුළුවන් එත් ගොඩක් slow වෙනවා

    තේරුනේ නැත්නම් අහපන් :)

    anna sudu ehema thamayi mtath ona S duos II ekata kitkat hri lolipop hri dgnna puluwanda bn
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    eka thama bn mcn laptop wage os version aluth krnna puluwan phone ekak ena ekak nadda

    කිසිම දෙයක් හැමදාටම වලංගු නැහැ මචං. තාක්ෂනය දිනෙන් දින දියුණු වෙනවා මචං.. කාලයත් එක්ක හැම දේම අභාවයට යනවා. එක තමා ලෝක ස්භාවය මචං. හැමදාම update එන Phone එකක් නෙමේ. උබට උබේ අවශ්‍යතා වලට ගැලපෙන Phone එකක් ගනින් මචං. Update ආව කියල කන්නද? :rofl: තමන්ගේ වැඩ ටික කර ගන්න පුළුවන් Phone එකක් ගනින් මචං. Google Nexus 6 එකක් ගත්තොත් ගොඩක් කල් යනකන් Updates එයි.

    Nokia Lumia 930, 1520, 830 වගේ එකක් ගත්තත් සැහෙන කාලයක් යනකන් updates එයි මචං..

    එක Company එක මත තීරණය වන දෙයක්. නැතුව අපිට තීරණය කරන්න බැහැ. :(:):)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    anna sudu ehema thamayi mtath ona S duos II ekata kitkat hri lolipop hri dgnna puluwanda bn

    ඔව් මචං custom rom එකක් දා ගන්න පුළුවන්. එත් risk එකක් තියෙනවා. ඕනි නම් කරලා බලන්න. best of luck මචං

    http://www.droidgator.com/update-galaxy-s-duos-2-gt-s7582-android-422-dduand1/
    http://lenovokitkat.blogspot.com/2013/12/upgradeupdate-galaxy-s-duos-2-s7582-to.html
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔක්කොම ලොකු ලොකු කතා කියලා තියනවා පේනවා. ඒත් කිසි එකෙක් ප්‍රශනය තේරුම් අරන් වත් නෑ :lol:
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වැරදි මේ ත්‍රෙඩ් එකේ මරුවට පේනවා.
    විභාග වලදි යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන සීන් එක මෙතන ප්‍රදර්ශණය වෙනවා.

    රිදෙයි :rofl:

    මූ අහලා තියන ප්‍රශ්නය තමා

    සාමාන්‍ය Desktop PC එකකට අපිට Windows/Linux අලුත්ම Versions වුනත් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්. අද Microsoft එකෙන් Windows 10 RTM එක රිලීස් වුනොත් මට හෙට මට අවුරුදු 10ක් පරන PC එකට ඒක ඉන්ස්ටෝල් කරලා Drivers දාලා දුවන්න පුලුවන්.

    Android, Ios, Windows Phone ඔය හැම එකකම ඔය කතන්දරේ කරන්න බෑ.

    Android වල AOSP Source එක අරන් (Windows PC වලට නම් Windows 10 ISO එකක් කියලා ගමුකො) තමං කැමති ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා Drivers ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරන්න බෑ.

    දැං ළමයි ප්‍රශනෙ තේරුම් ගත්තනෙ. දන්න එවුං උත්තර දීපල්ලා.
    දන්නෙ නැත්තං ඒකට උත්තරෙත් මමම දෙන්නං අද රෑට :rofl:
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    පැටියා;17444660 said:

    අම්මෝ ලොකු දෙයක් බන් උබට විතරයි තේරුනේ මුන් මචන් මන් ඇන්ඩ්‍රොයිඩ් වලට බනිනව කියලා හිතන් ඇත්තෙ ඒකයි හෙන බර ටෝක් දෙන්න ඇත්තෙ මන් ත්‍රෙඩ් එක අත ඇරලා දාන්න හිටියේ බන් මුන්ට ප්‍ර්ශ්නෙ කොහොම කිව්වත් තෙරෙන්නෙ නැති හින්දා

    ඔය මොකද්ද බන් අන්තිමට කිව්ව AOSP Source කියන්නේ

    උබම ඔය වගේ උත්තරෙත් දීපන් මචන්
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    vie62e.jpg