චක්කවත්තීසීහනාද සූත‍්‍රය කියන්නෙ කාලත‍්‍රය සිසාරා ගිය අති විශිෂ්ඨ දුලභ ඝනයේදේශනාවක්. කල්ප සියයක පමණ අතීතයේ වසර 80,000 ක් පමණ වූමිනිසාගේ පරම ආයුෂඅඩුවෙමින් ගොස් එය වසර 10 දක්වා අඩු වන ආකාරයත්, මිනිසාගේ ගුණ දම් පිරිහී, අසද්ධර්මය ඉස්මතු වී, අධර්ම රාගය, විෂම ලෝභය බලවත් වී මෙම ආයු පිරිහීමසිදුවන බවත්...