එකෙක් නිසා තුනක් මරු දකි..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ආරන්චි හැටියට කාර් එකේ කෙල්ලො තුන් දෙනෙක් ඉදලා තියනවා. තුන්දෙනාම මැරිලා..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

මික්ස‍්ර එකේ ඩ්‍රයිවයි බයික් එකේ එකයි දෙන්නම බේරිලා, අහක හිටපු එවුන් යටවෙලා. උබලත් ඊලග දවසේ රතු ලයිට් වලට නවත්තන් ඉන්නකොට බලහන් මේ වගේ පිස්සො ආවොත් කොරගන්න දෙයක් නැ.
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මික්ස‍්ර එකේ ඩ්‍රයිවයි බයික් එකේ එකයි දෙන්නම බේරිලා, අහක හිටපු එවුන් යටවෙලා. උබලත් ඊලග දවසේ රතු ලයිට් වලට නවත්තන් ඉන්නකොට බලහන් මේ වගේ පිස්සො ආවොත් කොරගන්න දෙයක් නැ.

    මම ඔය සිල්බර කොටන් අදින දඩ ලොරි, පත දිග කන්ටේනර් ඔය වගේ මික්සර් ලඟින් යද්දි පුදුම බයක් බං තියෙන්නේ. ඕවා පෙරලේවි කියලා හිතෙනවා. බයික් කාරයා හරකා වගේ දාන්න ගිහින් අන්තිමට කොහෙවත් නැති එවුන් රොටී වගේ වෙන්න චොප්ප උනා.
     
    AnuradhaRa

    Well-known member
  • ඇයි උඹල දන්නෙ නැද්ද ?
    අනතුර වලක්වගන්ඩ ගියෙ නෑ කියලත් නඩු දානව..
    එකෙක් බේරගන්ඩ 100 ක් වුණත් අනතුරේ දැම්මට කමක් නෑලු..
    අර ලංකාවෙ අහකට කපල හරි ඩිෆෙන්ඩර් එක බේරගත්තෙ නෑ කියලත් හෙන කේස් එකක් ගියේ.. :lol:

    ඕන තරං නෙට් එකේ වීඩියෝ තියෙනව හරක් වගේ පාර යන එවුන්ව බේරගන්ඩ ගිහිං අනිත් මිනිස්සු අමාරුවෙ වැටෙන..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මම ඔය සිල්බර කොටන් අදින දඩ ලොරි, පත දිග කන්ටේනර් ඔය වගේ මික්සර් ලඟින් යද්දි පුදුම බයක් බං තියෙන්නේ. ඕවා පෙරලේවි කියලා හිතෙනවා. බයික් කාරයා හරකා වගේ දාන්න ගිහින් අන්තිමට කොහෙවත් නැති එවුන් රොටී වගේ වෙන්න චොප්ප උනා.
    ෆයිනල් ඩෙස්ටිනේෂන් එකේ වගේ :P:P